ජා ඇළ - රද්දොලුගම 261/1 බස් පාරට ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්
🔅කටුනායක ජ්යාත්යන්තර ගුවන් තොටුපොළට 6Km
🔅ජා ඇළ අධිවේගි මාර්ග පිවිසුමට 7Km
🔅ජා ඇළ දුම්රිය ස්ථානයට 7Km
🔅ඒකල මංසන්ධියට 4 Km
🔅කුරුණෑගල කොළඹ (මාර්ග අංක 5) ප්රධාන මාර්ගයට 3Km
🔅මහවත්ත අසපුව හංදියට 350m
🔅පර්චස් 6 සහ 7 බිම් කොටස්
👉 නළ ජලය
👉 තෙකළා විදුලිය
👉 කොන්ක්රීට් කාණු පද්ධතිය
👉 තාර යෙදු පුළුල් මාර්ග සමගින් සියලුම නාගරික පහසුකම් අත ලඟින්.
පර්චසය ලක්ෂ 6.90 සිට