Equipment Mechanics - Romania (Europe)

Posted by Roshell Manpower Agency MEMBER13 Feb 11:30 amDehiwala, Colombo

# තනතුර :Equipment Mechanics - Romania (Europe)
=========================================
(රුමේනියාව තුල ඉහල ප‌ෙ‌ල‌ේ ආයතනයක සිය Green House ව්‍යාපෘතීන් සදහා සහ ‌බේකරි අංශ‌ය‌ේ කර්මාන්ත ශාලාවක් තුල රැකියා අවස්තාව පවතී)

# සුදුසුකම් :
~‌ම‌ම අංශයේ අවුරුදු 01 වැඩි පලපුරුද්ද.
~සාමාන්ය ඉන්ග්‍රිසි දැනුම
~වයස 22-40 අතර

# ප්‍රතිලාබ :
~ වැටුප: 650 USD (රු.120,000)
~අතිකාල දීමනාවක් ව‌ෙනම ග‌ෙවනු ලැබ‌ෙ
~ නාවාතැන් පහසුකම්, වෛද්‍ය පහසුකම්,ආහාර පාන, ප්‍රවාහන පහසුකම් න‌ොමිල‌ේ
~ ගුවන් ටිකට්පත් නොමිලේ

# අයුදුම් කිරීම සදහා: සම්මුඛ පරීක්ශන සදහා අයදුම් කිරීමට ප‌ෙබරවාරි 29 වන දිනට ප‌ෙරවත් ලියපදිංචි විය යුතු අතර වැඩි විස්තර සදහා අප අමතන්න නැතහොත් අපගේ ආයතනයේ ලිපිනය වන නො: 216/1/1 හීල් ස්ටීරීට්, දෙහිවල යන ලිපිනයෙහි ඇති අපගේ කාර්යාලයට පැමින ලියාපදිංචි වීමටද හැක.


Salary:
Rs 120,000 per month
Industry:
Civil Engineering / Construction
Job type:
Full time
Company website:
www.roshellmanpower.com
Report this ad

Apply for this job

 Application deadline: 29 Feb 2020
Call Roshell Manpower Agency to apply

0114383930

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

 Application deadline: 29 Feb 2020
Visit member's page
Roshell Manpower Agency

The way to a successful career path


Share this ad

Promote this ad

More ads from Roshell Manpower Agency