නියම ආකාරයට ENGLISH ඉගෙන ගනිමු.
01 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා සියළු පාසැල් සිසුන්ට Spoken English වැඩිහිටියන්ට (පැය 80න්) අපට තේරෙන සිංහල භාෂාවෙන් සරලව මුලසිටම.
ඉතා දුර්වල සිසුන් විශේෂයි.
වසර 32ට වැඩි පලපුරුදු විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු මගින් ප්‍රතිඵල 100% - 100% සහතික කෙරේ.
මුල්දින නොමිලේ.
සිසුන් දසදෙනෙකුටම පැයට 1000/=
online ක්‍රමයට හෝ නිවසට පැමිනේ.
සාම්ප්‍රදායික තිත්ත කසායක්වන ඉංග්‍රීසි ඉගැන්වීම පැණි හැලියක් කරගෙන ඉංග්‍රීසි භාශාව ඉගෙන ගැනීමේ,ඉගැන්විමේ වෙනස දකින්න.නොමිලේ පන්තියක් කර ඔබම එය අත් විඳින්න.
දිවයිනේ ඕනෑම තැනකට පැමිනේ. (ISLAND WIDE VISITING)