EMERALD Gem Stone Silver Ring
Posted on 10 Mar 3:16 pm, Rajagiriya, ColomboNatural Emerald Gem Stone 💎
පච්ච මැණික් රිදි මුදු💍
925 Gents Silver Ring
Certificate Available on Request
සහතිකයක් සහිතව
Free Island Wide Cash on Delivery🚚
දිවය්න පුරා ඔබේ නිවසට නොමිලේම ගෙන්වගන්න.
භාණ්ඩ ලබා ගැනීමෙන් පසු මුදල් ගෙවන්න
දිවයිනේ ඕනෑම තැනකට ගෙන්වා ගත හැක
ඩිලිවරි ගාස්තු නැත
Lowest Price in Sri Lanka 100% Natural Certified
Gemstones with Money Back Guarantee
පච්ච යනු ද්‍රවිඩ භාෂාවෙන් කොල පැහයට කියන නමකි. එම නිසා පච්ච යනුවෙන් කොළ පැහැයෙන් යුත් මැණික් වර්ග හඳුන්වයි. පච්ච යනු බුධ ග්‍රහයට අයත් මිණිකැටයයි. බුධ ග්‍රහයාගෙන් පැමිණෙන අහිතකර කිරණ වලින් ආරක්ෂා වීම සඳහා කොල තෝරමල්ලි යොදා ගනී. බුද්ධි වර්ධනයට බුධ ග්‍රහයා උර දෙන බැවින් ඉගෙනගන්න දරුවන්ගේ බුද්ධි වර්ධනය සඳහාද පච්ච මැණික් උදවු වේ.
ධාරණ ශක්තිය දියුණුව – අධ්‍යාපන කටයුතු දියුණුවීම – ධාරණ ශක්තිය ඇතිවීම – අනවශ්‍ය ලැඡ්ජා බය ඉවත්ව සමාජයේ ඉදිරියට යැමේ හැකියාව – කතිකත්වය දියුණුවීම – උසස් වීම් ප්‍රසිධියට පත්වීම්, සමේ රෝග පහවීම ආදී සුබඵල උදා කරන්නේය.
අවශ්‍ය ඔනැම වර්ගයේ ස්වාබාවික මැණික් සහ ස්වර්ණාභරණ ලාබාගැනිම සදහා විමසන්න
The Designers Gem & Jewellery
Licenced By the Gem & Jewellery Authority
ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය බලයලත්
OPEN 365 Days
සතියෙ සෑම දිනකම විවුර්තඉ
Find us on Facebook -
Whatsapp / Viber / imo....
Feel Free to Call Us For More information
වැඩි විස්තර සඳහා පහත අංකයට අමතන්න....
24hrs Customer Support Hotline.
(සිංහල / தமிழ் / English)

පච්ච මැණික් රිදි මුදු Emerald Gem Stone Silver 925 Ring
MEMBERColombo, JewelleryRs 20,0009 daysBlue Sapphire Gem Stone Silver Ladies Ring GB87
MEMBERColombo, JewelleryRs 20,0004 daysBlue Sapphire Gem Stone Silver Ladies Ring D78
MEMBERColombo, JewelleryRs 12,00039 daysBlue Sapphire Gem Stone Silver Ring (නිල් මැණික්)
MEMBERColombo, JewelleryRs 19,00024 days