Electronic Company Helper - Malaysia

Posted by Kesara Advertising 11 Feb 11:43 amKurunegala, Kurunegala

ARUNA TRAVELS PVT LTD අප ආයතනය විදේශ රැකියා ක්ෂේත්‍රයේ වසර 25 කට වැඩි කීර්තිමත් නාමයක් දිනාගෙන තිබේ.පුහුණු නුපුහුණු කාන්තා / පිරිමින් සඳහා මැලේශියා රටේ Electronic Company සඳහා ඇබෑර්තු
Electronic Company Helper - Malaysia
විදේශගත වීම සම්පුර්ණයෙන්ම නොමිලේ
පිරිමි / කාන්තා දෙපාර්ශවයම
වයස 18 -25 අතර.
සේවා කාලය දිනකට පැය 10 යි.
කොන්ත්‍රාත් කාලය වසර 2 යි
අනෙකුත් පහසුකම් හා කොන්දේසි මැලේශියා නීති හා කොන්දේසි වලට අනුකූලයි.

සම්මුඛ පරීක්ෂණ මෙම දිනවල පැවැත්වේ.
ඉල්ලුම් කළ යුතු ආකාරය
Click to apply මත ක්ලික් කර දුරකථන අංකය ලබාගෙන අමතන්න. Whatsapp, wiber, IMO වලින්ද ඇමතුම් කළ හැක.
ඉක්මණින්ම අමතන්න.
පුර්ණ වගකීමකින් සහ ආරක්ෂාවක් සහිතව විදේශ රැකියාවක නියලීමට ඔබත් කැමතිනම් පැමිණෙන්න අප ආයතනයට ...................

ARUNA TRAVELS PVT LTD
No.181 Negombo Road,
Kurunegala.


Industry:
General Labour
Job type:
Full time
Report this ad

Apply for this job

Call Sell Fast | Kesara Advertising to apply

0761116767

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Kesara Advertising

Authorized ikman.lk agent in Kurunegala



Share this ad
Promote this ad

More ads from Kesara Advertising