Electrician - Kandana

Posted by Sithumina Holdings (PVT) Ltd. MEMBER
3 days

Job location
Gampaha
Company / Employer
Sithumina Holdings (PVT) Ltd
Job type
Full Time
Minimum qualification
Ordinary Level
Industry
Government & Public Sector
Business Function
Hospitality
Role / Designation
Electrician
Educational specialization
Others
Salary (per month)
Rs 40,000 - 50,000
Total vacancies
10
Maximum age
45
Gender preference
Male
Application deadline
2020-02-06
Skills
0
Required experience (years)
1

About the role

⇒⇒⇒⇒ අප කඳාන පිහිටි කර්මාන්ත ශාලාව සදහා ඉලෙක්ට්‍රිෂියන් වරුන් බදවා ගනු ලැබේ.

# තනතුර ;
➫ Electrician - Kandana

# අවශ්‍ය සුදුසුකම් ;

>> සුදුසුකම් :

➫ වයස අවු 45 නොවැඩි විය යුතුය.
➫ වෘත්තීය මට්ටමේ පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමකි.
➫ අදාල කේෂ්ත්‍රයේ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි.
➫ මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු.40,000 වැඩි වැටුපක් ලබාදේ.
➫ E.P.F/ E.T.F දීමනාද සහිතයි .
➫ ආහාර ,නවාතැන් හා නිළ ඇදුම් සපයනු ලැබේ.

☞ ඉහත සුදුසුකම් සපුරාලු ඔබ අපගේ අංකයට අමතන්න.