ගිටාර් එක ගත්තේ 2024.12.22 | Imported from Italy
එකම එක ශෝ එකකට පාවිච්චි කරා, එච්චරයි
Conditions හොඳටම තියෙනවා , ඉස්සරහ ඉටිකොලේ ගලවල නෑ...
කිසිම ප්රශ්නයක් නෑ . පාවිච්චි කෙරෙන්නෙ නැති නිසා දෙන්නේ
ඇවිල්ල චෙක් කරල බලල ගන්න පුලුවන්
Location : දෙණියාය හෝ මොරටුව