Electric Fly catcher trap USB

For sale by Vikum 18 Nov 2:58 pmColombo 7, Colombo

Rs 1,899

Negotiable


~~~~ Used only for 2 weeks. Full working condition.~~~~

Product details of House Fly Trap Electronic Rechargeable
❤ No Killing
❤ Non-Toxic. No Chemicals Using
❤ No Noise
❤ Save power. only 0.72 kWh/month for everyday using
❤ Wire code is available.

උපකරණය ඔබේ අතට ලැබුණු පසු මුදල් ගෙවිය හැක.

මැස්සන් කරදරයට තිත තියමු. ඔබේ ස්ථානයේ මැස්සන් ගහනය අනුව පැයකට මැස්සන් 1,000 ට වඩා මෙම උපකරණය මගින් අල්ලා ගනු ලබයි. මෙම උපකරණය සඳහා කිසිදු රසායනික ද්‍රව්‍යක් භාවිතා නොකරනු ලබයි. මෙම යන්ත්‍රය මගින් ඝෝෂාකාරී ශබ්ද නිකුත් කරනු නොලබන අතර නිවෙස්, කාර්යාල, ආපන ශාලා ඇතුළු ඕනෑම තැනකට සුදුසුයි.

උපකරණයේ ක්‍රියාකාරිත්වය සඳහා වැය වන්නේ මසකට විදුලි එකක 1 කටත් වඩා අඩු ප්‍රමාණයකි. දිනපතා භාවිතා කලවිට මාසයටම එකක 0.72 kWh/month.

උපකරණයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් 100% සහතික වන්නෙමු.

** ඔබට අවශ්‍ය නම් පමණක් උපකරණය මගින් අල්ලා ගනු ලබන මැස්සන් මියයාමට නොදී කරදරකාරී නොවන ස්ථානයකට නිදහස් කල හැක.

මෙම පුර්ණ ස්වයංක්‍රිය විදුලි මැසි උගුල ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම අමතන්න.

YouTube :
https://www.youtube.com/watch?v=6BsrWTB4Mhk

https://www.youtube.com/watch?v=onERDyIhjAI

Price @ Daraz is Rs. 1,950/- (Please refer the reviews of the product)
I am selling for only 1,900/-
https://www.daraz.lk/house-fly-trap-electronic-rechargeable-i993918-s2973333.html?spm=a2a0e.searchlistcategory.list.17.23e122898xUhKv&search=1


Condition:
Used
Report this ad

Contact

  • 0714619475

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat


Share this ad
Promote this ad

Similar ads