Economics - Model Multiple Choice Questions and Answers

For sale by Snr. Prof. E. Dayarathna 29 May 12:57 pmNugegoda, Colombo

Rs 850

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ වාණිජ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් වන ඊ. දයාරත්න මහතා සම්පාදනය කර ඇති බහුවරණ ආදර්ශ ප‍්‍රශ්න ආර්ථික විද්‍යාව ග‍්‍රන්ථය පාඨකයාට හදුන්වා දෙන්නේ ඉමහත් සතුටිනි. ආර්ථික විද්‍යාව සහ වාණිජ විද්‍යා ගුරුවරුන් අතර සිටින දක්ෂ මහාචාර්යවරයෙකු වන ඊ. දයාරත්න මහතා උසස් පෙළ නම ආර්ථික විද්‍යා විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කරමින් මේ කෘතිය සම්පාදනය කර ඇත. උසස් පෙළ නව විෂය නිර්දේශය යටතේ යෝජිත ඇගයීම් පටිපාටියට අදාළව පිළියෙල කරන ලද බහුවරණ ප‍්‍රශ්න ඇතුළත්ව තිබීම මෙම කෘතියේ විශේෂත්වයක් වේ. උසස් පෙළ ආර්ථික විද්‍යාව ඉගැන්වීමේ කටයුතුවල නිරත ගුරු භවතුන්ට ද උසස් පෙළ ආර්ථික විද්‍යාව හදාරන සිසුන්ට ද බෙහෙවින් ප‍්‍රයෝජනවත් කෘතියක් ලෙස බහුවරණ ප‍්‍රශ්න ආදර්ශ ආර්ථික විද්‍යාව ග‍්‍රන්ථය හදුන්වා දිය හැක.


Condition:
New
Textbook type:
A Level
Report this ad

Contact

  • 0714479104

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat


Share this ad
Promote this ad

Similar ads