English Classes for Students 1-9 Grades
Posted on 27 Feb 12:49 pm, Battaramulla, Colomboඔබේ දරුවා කුමන මට්ටමේ වුවද මුල සිට සරලව ඉංග්‍රීසි. 1 සිට 9 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා පමණයි .
ඔබේ දරුවාගේ ඉංග්‍රීසි දැනුම පිළිබඳ වගකීම භාරගනු ලැබේ.
කෙටි කාලයක් තුළ කියවීම , ලිවීම සවන්දීම, කතා කිරීම වැනි සියළුම දේවල් ඔබේ දරුවාට පුහුණු කරනු ලැබේ. සිමිත සිසුන් පිරිසක් බදවා ගනු ලැබේ.
එක් ඔන්ලයින් පංතියක් සඳහා උපරිමය පස්දෙනෙකි.
අදම අමතන්න.
ඇතුළත් වීමේ ගාස්තු නොමැත.
ඉංග්‍රීසි ඉගෙන ගන්න.
මුල සිට සරලව.
ඔබ කුමන මට්ටමේ වුවද ඉතාම පහසුවෙන් ඉතාම ලෙහෙසියෙන් පහසු ක්‍රමවේද ඔස්සේ ඉංග්‍රීසි ඉගෙන ගන්න.
ඔබේ ශ්‍රේණිය කුමක් වුවද, ඔබේ දැනුම මට්ටම පහල නම් ඔබට මුල සිට පියවරෙන් පියවර ඉංග්‍රීසි ඉගෙන ගන්නට පුළුවන්
Any student can join between from pre school to grade 9 students.
Learn English. From basic step by step.
No matter what level you are, learn English very easily through very easy methods.
English classes for students from preschool to grade 9 .
If your level of knowledge is low with your grade it's ok.
No worries, you can learn English step by step .