Driver - Rajagiriya

Posted by Dimuthu
52 days

Job location
Colombo
Company / Employer
individual poster
Job type
Full Time
Industry
Logistics & Transportation
Business Function
Others
Role / Designation
Driver
Salary (per month)
Rs 40,000 - 60,000
Total vacancies
3
Required experience (years)
1

About the role

PickMe/Uber සමාගම් සදහා යොදවා ඇති කාර් රථයක් (Manual) දාවනය සඳහා විශ්වාසවන්ත සහ කැපවීමෙන් වැඩකල හැකි කොළඹ මාර්ග පිළිබද දැනුමැති රියදුරන් අවශයයි.

මසකට Rs. 40,000 - 60,000 ක ආදායමක් ,ඔබගේ කැපවීමේ ප්‍රමාණය මත පහසුවෙන් උපයා ගත හැකිය. ඉතා ඉහල කොමිස් මුදලක් ගෙවනු ලැබේ.

සතියට එක්දිනක් නිවාඩු ගත හැක.(ඉරිදා දිනය). දිනපතා හෝ සති පතා ගෙවීම් කල හැක .

Full Time සුදුසුකම්: *මාර්ග නීති පිලිබඳ දැනුම *විනීතව රිය පැදවීම *GPS තාක්ෂණය (Google Maps) භාවිතයෙන් ගමන් කිරීමේ හැකියාව *විශ්වාසවන්තභාවය, සහ වගකීම *වසර 1ක රිය පැදවීමේ පලපුරුද්ද *වයස අවුරුදු 23-45 *PickMe/Uber රියදුරෙකු වශයෙන් පෙර කටයුතු කර තිබීම අමතර සුදුසුකමක් වේ

*රියදුරු බලපත්රය *ජාතික හැඳුනුම්පත *ග්රාමසේවා සහතිකය *පොලිස් සහතිකය

Experienced driver with knowledge of Colombo roads is required for a Manual car for PickMe/Uber taxi service. Requirements: - Prior driving experience at a Taxi company will be an advantage. - Ability to speak in English will be an advantage - Valid Driver's license -National Identity Card -Police Certificate -Grama Sevaka Certificate


Similar ads