Driver Job Vacancy In Kirindiwela
කිරිඳිවැල රියදුරු රැකියා ඇබෑර්තු
+++ මහරගම ටෙක්ස්ටයිල් ආයතනය සඳහා බර වාහන රියදුරු බලපත්‍ර ඇති සැහැල්ලු වාහන ගැන මනා අවබෝදයක් ඇති රියදුරු මහත්මයකු අවශ්‍යයි
> ධාවනය සඳහා ඔටෝ ගියර් කාර් සහ Isuzu 10 1/2 ලොරි ඇත
> නිතර ධාවනයේ නොමැත
> වයස අවුරුදු 34 ට අඩු වීම අනිවාර්ය වේ
> කිරිඳිවැල අවටින් විශේෂයි
> නිදහස් වැඩ පරිසරය
> වැටුප රු.70,000 ක් දක්වා
අමතන්න – 0779431013 / 0769831013