Driver - Kelaniya

Posted by Hotel Clarion MEMBER
15 days
Apply for this job

Job location
Gampaha
Company / Employer
Hotel Clarion
Job type
Full Time
Minimum qualification
Ordinary Level
Industry
Hotel, Travel & Leisure
Business Function
Logistics
Role / Designation
Driver
Total vacancies
2
Maximum age
50
Gender preference
Male
Application deadline
2018-11-30
Skills
Driving - Heavy vehicle / Light vehicle
Required experience (years)
3

About the role

හොටෙල් ක්ලැරියන්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදංචි තරු තුන පංතියේ සුඛෝපබෝගී හෝටලයක් වන අතර, ව්‍යාපාර ප්‍රවර්ධනය හා පුළුල් වීමත් සමඟ ඇති වූ පහත සඳහන් නව රැකියා අවස්ථා සපුරාලීම සඳහා නියමිත සුදුසුකම් සපූරාලු පුහුණු හා නුපුහුණු සේවක සේවිකාවන් අවශ්‍යය කර තිබේ.

# තනතුර :රියදුරු
=======================

# සුදුසුකම් :
• වයස අවුරුදු 18 සම්පූර්ණ කර තිබීම
• මූලික අධ්‍යාපනය සම්පූර්ණ කර තිබීම
• රියදුරු වෘතියේ අවුරුදු 3කට නොඅඩු පළපුරුද්ද

# ප්‍රතිලාභ :

තෝරා ගන්නා අයදුම්කරුවන් සඳහා ඔබහේ සුදුසුකම් හා පළපුරුද්ද සරිලන සිත් ඇදගන්නා සුළු වැටුපක් සමඟ නවාතැන් පහසුකම්, ආහාර, නිල අඳුම්, අතිකාල දීමනා හා අනකුත් පහසුකම් ලබා දෙනු ලැබේ.

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.

මානව සම්පත් කළමණාකරු
හොටෙල් ක්ලැරියන්
අංක 102,
නුවර පාර,
කිරිබත්ගොඩ.

Apply for this job

More ads from Hotel Clarion