DRIVER (Heavy Vehicle License)
Abans PLC සමඟ එක්වී ස්ථාවර සහ වෘත්තීයමය සේවා පරිසරයක ඔබගේ වෘත්තීය ජීවිතය ගොඩනඟා ගන්න.
ප්‍රධාන වගකීම්
• සමාගමේ VIP වෑන් රථය ආරක්ෂිතව ධාවනය කිරීම සහ නඩත්තු කිරීම
• නිල කටයුතු සඳහා නියමිත වේලාවට pick-ups, drop-offs සහ ලේඛන/භාණ්ඩ ප්‍රවාහනය කිරීම
• වාහනය සෑම විටම පිරිසිදු හා හොඳ තත්ත්වයේ පවත්වාගෙන යාම
• මාර්ග නීති සහ සමාගම් ආරක්ෂක ප්රමිතීන් අනුගමනය කිරීම
• අවශ්‍ය අවස්ථාවලදී දෛනික මෙහෙයුම් සහ ප්‍රවාහන කටයුතු සඳහා සහාය ලබා දීම
අවශ්‍ය සුදුසුකම්
• වලංගු ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රයක් සහ Heavy Vehicle Driving License එකක් තිබිය යුතුය
• අවම වශයෙන් වසර 1 – 2 ක රියදුරු පළපුරුද්ද තිබිය යුතුය
• කොළඹ සහ අවට මාර්ග පිළිබඳ හොඳ දැනුමක් තිබිය යුතුය
• සිංහල භාෂාවෙන් සන්නිවේදනය කිරීමේ හැකියාව තිබිය යුතු අතර මූලික ඉංග්‍රීසි දැනුම අමතර වාසියක් වේ
• වගකීම් සහගත, විනයගරුක සහ වේලාව පිළිපදින පුද්ගලයෙකු විය යුතුය
සේවා ස්ථානය
Abans PLC Head Office, No. 498, Galle Road, Colombo 03
ඔබගේ CV එක WhatsApp මගින් 0763852003 අංකයට යොමු කරන්න හෝ careers@abansgroup.com වෙත email මගින් එවන්න.