Dr POS Total System Software and Hardware Accessories Solutions

For sale by Dr.POS MEMBER16 Jan 7:48 pmPiliyandala, Colombo

Rs 20,000


Dr. POS Software Only Price
==============================
Rs. 20,000.00 without Barcode Software

Dr. POS Software Only Price
==============================
Rs. 25,000.00 with Barcode Software

----Main Features of this Software.-----

---User friendly interface.
---Fast billing.
---Automatically stock balance.
---Sales annalist.
---Instantly view your sales.
---Cash balance with drawer.
---High security.
---Suppliers & Customers information.
---Debtors & Creditors.
---Multiple users with multiple accesses.
---Cash & Petty cash.
---Daily sales description and sales discount.
---Trusted sales/stock/ and other reports.
---Discount functions.
---Price management (Wholesale, Retail, Marked Price) .
---Card, cash payments.
---Daily, Monthly, Yearly reports.
---Unlimited item store.
---Return function.
---Reorder level.
---Auto backup.
---And any more features.
ලන්කාවෙ අඩුම මිලට.....ඉතාමත් අනර්ග තත්වයෙ පරිගනක උපාංග
අඩුම ගානාට හොදම උපාංග
100% quality check කරනලද උපාංග

ඔබගේ ව්යාපාරයත් ස්මාට් විදියට කරමු.
තොග, සිල්ලර සහ සුපර්මාර්කට් වෙළඳ සැල් සඳහා විශේෂයෙන් සකසන ලද සිංහල සහ ඉංග්රීසි මෘදුකාංග පද්ධති අප සතුව ඇත. අවුරුදු 5ක පළපුරුද්ද, ජීවිත කාලයටම ලබා දෙන වගකීමේ සහතිකය සහ පාරිභෝගික විශ්වාසය, අවුරුද්දක නොමිලේ සේවාව සමගින් ඉතාමත් උසස් තත්වයේ මෘදුකාංග ඔබ වෙත ලබා දෙන්නෙමු. එමෙන්ම අප අලවියෙන් පසු විශිෂ්ට සේවාවක් ලබා දීමට බැදී සිටින්නෙමු.
★ සුපර්මාර්කට්
★ ග්රොසරි වෙළඳ සැල්
★ හාඩ්වෙයාර් වෙළඳ සැල්
★ නිමි ඇඳුම් වෙළඳ සැල්
★ ජංගම දුරකතන වෙළඳ සැල්
★ රෙස්ටුරන්ට්
★ පාවහන් වෙළඳ සැල්
★ වාහන අමතර කොටස් විකුණුම් ආයතන
මෘදුකාංගයෙන් ලබාගත හැකි සේවාවන්
❈ බිල්පත් මුද්රණය
❈ ස්වයංක්රීය තොග කළමණාකරනය
❈ වෙළඳ වාර්තාවන්
❈ කාඩ් පත්, මුදල් හා චෙක්පත් මගින් මුදල් ගනුදෙනු
❈ පාරිභොගික විස්තර
❈ සැපයුම්කරුවන් පිළිබඳ විස්තර
❈ ණය ගනුදෙනු
❈ භාණ්ඩ ඇණවුම් කිරීම
❈ දෛනික ගනු දෙනු සහ අවශ්ය කාල පරාසයක් තුල වූ ගනුදෙනු
❈ අයකැමි සඳහා ආරක්ෂක මුර පද සමග
❈ අසීමිත අයිතම ලියාපදිංචිය
❈ ආපසු භාණ්ඩ මාරුකිරීම
ආදී තවත් සේවාවන් සමග...
අපගේ නියෝජිතයකු හා සම්බන්ද වීමට අදම අමතන්න


Condition:
New
Item type:
Other
Report this ad

Contact

  • 0772119338

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Dr.POS

Genuine Products For You


Share this ad

Promote this ad

More ads from Dr.POS