DPM350 Pan Mixer (Block Gal )

For sale by Diamond Cement Products MEMBER 2 Jan 2:43 pmKaduwela, Colombo

Rs 275,000


ඩයමන්ඩ් මැශිනරි 45 වසරක් පුරා ලාංකීය හදවත් තුල විශ්වාසය රැඳී නාමය සමගින් අති නවීන තාක්ෂණය
යොදා නිපදවා ඇති බ්ලොක්ගල් හා ඉන්ටර්ලොක් ගල් නිශ්පාදනය සඳහා ම නිපදවු මිශ්‍රණ යන්ත්‍රය.

* මෙම මිශ්‍රණ යන්ත්‍රය මගින් ඉතා ඉක්මනින් ඉන්ටර්ලොක් ගල් හා බ්ලොක්ගල් සඳහා සඳහා සිමෙන්ති
කවලම් කරගත හැකිය.
* ඉතා හොදින් කවලම් විම මෙම යන්ත්‍රය මගින් සිදු වේ.
* මෙම යන්ත්‍රය ඝන වානේ මගින් නිපදවා ඇති අතර ඉට අමතරව ඇතුලතින් ඝනකම් ප්ලෙට් මගින්
ආවරණය කර ඇත එම නිසා ගෙවි යාම ඉතා අඩුයි.
* මෙම ඝනකම් ප්ලෙට් මාරු කිරිමට හැකිය,එම නිසා කල්පැවැත්මෙන් ඉතා වැඩියි,

* තවද මේ සමගින් අප ආයතනයෙන් ඔබ වෙත..
+ නොමිලේ වසරක වගකිමක්.
+ නොමිලේ වසරක රක්ෂණ ආවාරනයක්.
+ මුල්‍ය පහසුකම් සදහා අවශ්‍ය උපදෙස් හා සේවාවන් ලබාදිම
+ අලෙවියෙන් පසු සුහද කාර්යක්ෂම සේවය
+ අලෙවියෙන් පසූ අමතර කොටස් මිලදි ගැනිමේ හැකියාව.
+ අලෙවියෙන් පසූ ඔනැම අවස්ථාවක සේවාවන් ලබාගැනිමේ හැකියාව.
ඉහත සියලු දෑ සමගින් 45 වසරක ලාංකිය විශ්වාසය සමගින් ඔබ දැතට.


Condition:
New
Report this ad

Contact

  • 0762616575
  • 0766696575
  • 0779446575

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Diamond Cement Products

Best Products for You


Share this ad

Promote this ad

More ads from Diamond Cement Products