Domestic Worker (female) - Singapore

Posted by Wasana Manpower Agency MEMBER15 Feb 11:01 amKurunegala, Kurunegala

◈◈ කුරුණෑගල වාසනා මෑන්පවර් ඒජන්සි වෙතින් සිංගප්පූරුවේ සේවය කිරීමට අගනා අවස්ථ‍ාවක් ◈◈

✨ සුන්දර සිංගප්පුරුවේ ඇබෑර්තු සඳහා ගෘහ පාලිකාවන් 100 ක් කඩිනමින් බඳවා ගැනේ
➥ වැටුප 64,710/= සිට 90,594/= දක්වා ✔️
➥ වයස 21 සිට 50 දක්වා
➥ සාමාන්‍ය ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව
➥ පිටත්වීමේ ගුවන් ටිකට්පත තමන් විසින් ගත යුතුය.
➥ ආපසු පැමිණීමේ ටිකට්පත නොමිලේ ✈
➥ ආහාර, නවාතැන් වෛද්‍ය පහසුකම් නොමිලේ
➥ දිනක සේවා කාලය පැය 12 යි. සතියට සේවා දින 06කි.
➥ සේවා කාලය වසර 2 යි.

✔️වෘත්තීය නිපුනත්වය සමගින් නොවරදින විශිෂ්ට විශ්වාසවන්ත සේවය

වාසනා මෑන්පවර් ඒජන්සි,
දෙවන මහල, ක්‍රවුන් බිල්ඩිම (ඩයලොග් ආකේඩ් ඉදිරිපිට),
කොළඹ පාර,
කුරුණෑගල

කම්කරු බලපත් අංකය - 2530


Industry:
Household Help
Job type:
Contract
Report this ad

Apply for this job

Call Wasana Manpower Agency to apply

0772266000

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Wasana Manpower Agency

Best Jobs for You


Share this ad

Promote this ad

More ads from Wasana Manpower Agency