👉දඹුල්ල නගරයට 3.5KM නුදුරින් කන්ඩලම මාර්ගයේ සින්නක්කර පර්චස් 11ක බිම් කැබැල්ලක් කඩිනමින් විකිණීමට
👉දඹුල්ල කන්ඩලම ප්රධාන මාර්ගයට 100m
👉A9 මාර්ගයට 3KM නුදුරින්
👉තෙකලා විදුලිය හා නල ජල පහසුකම් ඇත
👉Prime Land ආයතනය මගින් මිලදී ගත් බිම් කැබැල්ලකි
👉පර්චසය රැ. 170 000.00 කට