Professional Complete Dj Pack🎧
⭕නවක DJ ශිල්පී ඔබට අවශ්‍ය සම්පූර්ණ ගීත පැකේජයකි.
⭕හැමතනම සින්දු පිලිවෙලක් නැතුව දාලා තියන මැල්ලුමක් වගේ නොවන එකම පැකේජය.
⭕සියලුම ගීත නිසියාකාරව පිලිවෙලට සකස් කර ඇති Complete Updated Dj Pack එකක් හෙව්වද?
⭕ Function එකකදි සින්දු එකදිගට Play කරගෙන යනකොට ඊලඟට Play කරන සින්දුව සොයාගැනීමට නොහැකිව ඔබත් අපහසුතාවයට පත්වෙන කෙනෙක්ද?
⭕ඕනෑම උතසව අවස්ථාවක් සඳහා අවශ්‍ය වන ගීත ඇතුලත් Songs 5000 කට වඩා අන්තර්ගත වන ප්‍රවීන DJ Artist වරැ විසින් Remix කරන ලද Remix Songs හා Normal Songs වලින් සමන්විත 2024 නව ගීතද ඇතුලත් කර ඇති Updated සම්පූර්ණ Dj Pack එකකි.
⭕ සියලු ගීත නිසියාකාරව භාෂාව, BPM අනුව Category කර ඇති අතර මිලදී ගැනීමට පෙර එය තහවුරු කරගත හැක.
⭕ ගීත 5000+ මෙම පැකේජය සමග Pen Drive එකක් නොමිලේ ලැබෙන අතර මෙය ගෙදරටම ගෙන්වා ගැනීම සදහා ඔබට අවශ්‍ය වන්නේ රුපියල් 5000/=💰ක මුදලක් පමනි.🤩😍
⭕ මෙම ගීත පැකේජ් එක ඕඩර් කල පසු ඔබ ලංකාවේ කොහේ සිටියත් ඔබගෙ අතටම දින 2ක් 3 ක් ඇතුලත ලබා ගැනීමෙ හැකියාව ඇත.🚚
මෙහි Samples ලබා ගැනීමට පනිවිඩයක් යොමු කරන්න.
එහි Massage එකෙහි DJ PACK SAMPLES ලෙස සදහන් කර විමසන්න