දිවුලපිටිය නගරයෙන් නිස්කලංක නිදහස් පරිසරයක සුව පහස විදිමින් ජීවත් වීමට කැමති ඔබට Field Breeze 🍃
- කොළඹ කුරුණෑගල අංක 5 ප්රධාන බස් පාරට නුදුරින්
- පුළුල් ප්රවේශ මාර්ග
- තෙකලා විදුලිය
- නළ ජලය
- කොන්ක්රීට් කාණු පද්ධති
- පිරිසිදු ඔප්පු
- එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්
- බැංකු ණය පහසුකම්
- වසර 5ක් දක්වා අඩු පොලියට ආයතනික ගෙවීමේ පහසුකම්
- පර්චසය ලක්ෂ 190,000 සිට
- දිවුලපිටිය නගරයට 2.5km
- කුරුණෑගල, මීරිගම, ගම්පහ, මිනුවන්ගොඩ, කටුනායක ප්රධාන නගරවලට ඉක්මනින් ළඟා වීමේ හැකියාව
- මීරිගම Highway පිවිසුමට ඉක්මනින් ළඟා වීමේ හැකියාව
🟥 ස්ථාවර තැම්පත් ආයෝජනයක්
🟥 බැංකු පොළියට වඩා ලැබෙන ඉහළ ප්රතිලාභයක්