Delivery Rider - Bandarawela

Posted by Gamma Pizzakraft Lanka (Pvt) Ltd. MEMBER
10 days

Job location
Badulla
Company / Employer
Gamma Pizzakraft Lanka (Pvt) Ltd.
Job type
Full Time
Industry
Hotel, Travel & Leisure
Business Function
Operations
Role / Designation
Delivery Rider
Maximum age
45
Gender preference
Male
Application deadline
2019-04-06
Required experience (years)
0

About the role

ජාත්‍යන්තර පුහුණුවක් සමග ස්ථිර රැකියාවක් ලබා ගැනීමට ඔබට අවස්ථාවක්...

තනතුර : Delivery Rider - Bandarawela
=============================

# සුදුසුකම් :

~ වයස අවු. 22 - 45 ත් අතර විය යුතුයි.
~ අර්ධ කාලීන රැකියා - පිරිමින් සදහා - 6.00 P.M - 12.00 P.M

# ප්‍රතිලාභ :

~ මාස 03 කට වරක් බෝනස් දීමනා
~ වැටුප රු.26,000/- ත් 40,000/-ත් අතර
~ අභ්‍යන්තර උසස්වීම්
~ ස්ථිර රැකියා
~ රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
~ පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
~ මසකට නිවාඩු 06 ක් හිමිවේ
~ නවාතැන් (පිරිමින් සඳහාය) හා ප්‍රවාහන පහසුකම්
~ වසරක සේවා කාලය සම්පුර්ණ කරන සේවකයන් හට අපගේ විදේශ ශාඛාවන්හි සේවය කිරීමේ අවස්ථාව
~ වෛද්‍ය රක්ෂණාවරණය
~ මිලියනයක ජිවිත රක්ෂණාවරණයක් සමග ඇතුළුව තවත් වරප්‍රසාද රාශියක් (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යපන කටයුතු, දෙමව්පියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සදහා)

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හි සඳහන් දුරකථන අංකය හරහා අයඳුම් කරන්න.

## සම්මුඛ පරීක්‍ෂණය සඳහා පැමිණෙන විට පහත සඳහන් දෑ රැගෙන එන්න. ##

 උප්පැන්න සහතිකය
 ජාතික හැදුනුම්පත
 බැංකු පොතේ පිටපතක්
 අයදුම්කරුගේ ඡායාරුපයක්

*Please bring your ID Copy, Birth Certificate Copy and Bank Book Copy when appearing to the interview.

බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ සඳහා පහත සදහන් ලිපිනයට පැමිණෙන්න;

~ දිනයන් : 15-03-2019 සිට 31-03-2019 දක්වා දිනයන්හි
~ වේලාවන් : පෙ.ව.11.00 සිට ප.ව.4.00 දක්වා
~ ස්ථානය : අපගේ ගම්පොල Pizzahut ශාඛාවට පැමිණෙන්න.
[ Geo Location : https://goo.gl/maps/RmX2LAiSTJy ]