DBL Gasoline Petrol Generator 2.2KW - (Self Start)

For sale by Harischandra Tool City MEMBER 2 Sep 9:36 amAthurugiriya, Colombo

Rs 54,000

Negotiable


DBL GASOLINE PETROL GENERATOR 2.2KW - self start (brand new)
SIX MONTHS WARRANTY
PRICE LKR. 54,000/= (negotiable)

ENGINE TYPE - SELF START, 4 STROKE, SINGLE PHASE, OHV
VOLTAGE REGULATOR - AVR
RATED OUTPUT - 2 KW
MAX. OUTPUT - 2.2 KW
RATED VOLTAGE - 220 V
FUEL TYPE - 15 LITER FUEL CAPACITY
3 IN 1 DIGITAL DISPLAY (hour meter display, volt meter display & frequency meter display)
100% COPPER WINDING
RATES SPEED 3000 RPM

SPECIAL NOTICE: THIS ITEM & OTHER MACHINES, TOOLS, ITEMS YOU CAN BUY FROM ONLY OUR SHOWROOM (harischandra tool city) LOCATED IN GODAGAMA MEEGODA AREA WESTERN PROVINCE SRILANKA (workshop located as harischandra electronics in athurugiriya)

LOCATION: https://www.google.com/maps/place/Harischandra+Tool+City/@6.8517204,80.0430279,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x3ae25250f8fa5d87:0x167829c223b5aae2!8m2!3d6.8517204!4d80.0452166

VARIOUS MODEL OF GENERATORS AVAILABLE IN VARIOUS KILO WATTS CAPACITIES AND VARIOUS PRICES
VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.

SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)

VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra

DBL පෙට්‍රල් ජෙනරේටරය
මාස හයක වගකීමක් සහිතයි
විශේෂ මිල රු. 54,000/= (මිල ගණන් කථාකරගත හැක)

4 ස්ට්‍රෝක් එන්ජිම
AVR වෝල්ටේජ් රේගියුලේටර්
ක්‍රියාකාරී ධාරිතාව කිලෝවොට් 2
උපරිම ධාරිතාව කිලෝවොට් 2.2
වෝල්ට් 220
ලීටර 15ක ඉන්ධන ධාරිතාවක් තබා ගත හැක
100% තබ එතුමකින් යුක්තවේ
ක්‍රියාකාරී වේගය විනාඩියට වට 3000

සැ.යු. ඔබට මෙම උපකරණ ඇතුලු අනෙකුත් සියලු උපකරණ මිලදී ගත හැක්කේ බස්නාහිර පලාතේ ගොඩගම මීගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති හරිස්චන්ද්‍ර ටූල් සිටි ප්‍රදර්ශනාගාරයෙන් පමණක් වන අතර අතුරුගිරියේ පිහිටා ඇත්තේ අපගේ සේවා ස්ථානය පමණි.

පිහිටා ඇති ස්ථානය: https://www.google.com/maps/place/Harischandra+Tool+City/@6.8517204,80.0430279,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x3ae25250f8fa5d87:0x167829c223b5aae2!8m2!3d6.8517204!4d80.0

විවිද කිලෝ වොට් ප්‍රමාණයේ සහ විවිද මාදිලි යටතේ ජෙනරටර් විවද මිල ගණන් යටතේ විව්කිනිමට තිබේ.
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.

විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)

Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda

Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya


Condition:
New
Report this ad

Contact

  • 0759152115
  • 0773152115

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Harischandra Tool City

Taking Care of Your Technical needs.


Share this ad

Promote this ad

More ads from Harischandra Tool City