Dahua 4 CH CCTV cameras System

For sale by Sell fast | Kaluwella | MV Lanka 19 Jul 7:02 pmTangalla, Hambantota

Rs 29,500

Negotiable


ලොව පිළිගත් අංක 01 ශ්‍රේණිගත කිරීමේ ඇති Dahua CCTV කැමරා පද්ධතියක් ඔබගේ නිවසේ, කාර්යාලයේ ඇතුළු ඕනෑම තැනක ඉතා විශ්වාසනීය ලෙස අවුරුදු දෙකක වගකීමක් සහිතව සවි කර ගැනීන්න දැන්ම අප අමතන්න.
රජයේ ලියාපදින්චි ආරක්ෂක කැමරා සහ පරිඝණක පද්ධති සවි කරන ආයතනයකි. DAHUA තාක්ෂණයෙන් යුත් උපකරණ මෙරට තුළ සවි කිරීමටත්, විකිණීමටත් නීතිමය අයිතිය අප සතුව ඇත

දැන්ම අප අමතන්න
ඔබගේ පැකේජයට අදාළ සියළු උපාංග පහත දක්වා ඇත.මෙම මිල අප විසින් ලබා දෙන අවම මිල වන අතර මෙයට සවි කිරීමේ ගාස්තු පමණක් අදාළ නොවේ. සවි කිරීමේ ගාස්තු ව්‍යාපෘතිය අනුව වෙනස් වන බව සළකන්න.
● 2MP In Door/ Out Door CCTV Cameras (1080p) 3.6mm
● Two Way Talk High Definition 1080P 8Channel DVR
● Audio Transmission Over Coax
● 3A-12V Outdoor Box type Big Power Supplys
● Full Copper BNC Connectors
● A Grade Used 500GB Seagate/WD Hard Disk
● Coaxial Cable 100m


Condition:
New
Report this ad

Contact

  • 0777850305

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Sell fast | Kaluwella | MV Lanka

Authorized ikman.lk agent in Kaluwella



Share this ad
Promote this ad