Daewoo 9 Kg Rapid 1200-RPM Washing Machine

For sale by Kodi's Group MEMBER27 Mar 7:04 amKiribathgoda, Gampaha

Rs 70,000

Negotiable


We have short period used, very good condition Daewoo 9.0 Kg Front Loading, Fully automatic Washing Machine for sale.
කෙටි කාලසීමාවක් භාවිතා කරන ලද, මනා ක්‍රියාකාරී තත්වයේ ඇති Daewoo 9.0 Kg Front Loading පූර්ණ ස්වයංක්‍රීය රෙදි සෝදන යන්ත්‍රයක් විකිණීමට ඇත.

Imported from Middle East (UAE). Local market value is about One Hundred Forty Thousand. Our price is Seventy Thousand only. (Price Negotiable)
මෙය මැද පෙරදිග (UAE) සිට රැගෙන එන ලද්දකි. මෙරට වෙළඳපොල වටිනාකම රුපියල් එක්ලක්ෂ හතලිස් දහසක් පමණ වේ. අපගේ මිල රුපියල් හැත්තෑ දහසක් පමණි. (මෙයද සාකච්ඡා කරගත හැකිය)

Note : Daewoo is a South Korean company who makes high grade vehicles & vessels etc and with very latest technology. Even this brand is not much popular in Sri Lanka, Daewoo is a great brand as same as LG & Samsung.
සටහන : Daewoo යනු දකුණු කොරියාවේ වාහන, දැවැන්ත නෞකා පවා නිපදවන ඉහලම තාක්ෂණයෙන් යුතු නිෂ්පාදන සමාගමකි. Daewoo වෙළඳ නාමය මෙරට එතරම් ජනප්‍රිය නොවූවද මෙම සමාගමේ නිෂ්පාදන LG, Samsung වැනි වෙළඳ නාම සමානවම ඉතාමත් විශිෂ්ට තත්වයේ පවතී.

Key details / මූලික විස්තර
---------

Brand : Daewoo
Model Number : DWD - H1213
Loading Type : Front Load
Loading Capacity : 9.0 Kg
Power Consumption : 2200 W
Used Time Period : 1 Year (Approx)
Working Condition : 100%
Body Condition : 95%+
Warranty : Yes, Checking Warranty

Special Features / විශේෂාංග
---------

Complete auto control as the loaded weight and washing mode you selected : ඔබ තෝරාගන්නා සේදුම් වැඩසටහනට හා සේදීමට ඇති රෙදි ධාරිතාවය අනුව අවශ්‍යවන ජල ප්‍රමාණය, ජලයේ උෂ්ණත්වය හා සේදීමේ කාලය ස්වයංක්‍රීයව හඳුනාගෙන ක්‍රියාත්මක කිරීමේ පහසුකම

Effective fast wash & 9 Kg big capacity suitable for domestic use or small laundry too.
වඩා අඩු කාලයක් තුල වේගවත් සේදුමක් ලබාගත හැකි මෙන්ම කිලෝ 9ක හොඳ පැටවුම් ධාරිතාවයක් ඇති බැවින් මෙය නිවසකට මෙන්ම කුඩා ලෝන්ඩරියක්, හෝටලයක් සඳහා වුවද සුදුසුය.

A Class Power Saving : Only 1.11 kWh power consumption for 9 Kg load in Hot water washing.
ඔබට උපරිම විදුලි පිරිමැසමක් ලබාදෙන මෙම රෙදි සෝදන යන්ත්‍රය වියලි රෙදි කිලෝ 9ක ධාරිතාවයක් උණු ජලයෙන් සේදීම සඳහා වැය කරන්නේ විදුලි එකක 1.11ක් පමණි.

11 Automatic Washing Programmes for every type clothes : (Baby Care, Eco White, Intensive, Color, Cotton, Bubble Shower, Wool, Synthetic, Speed Wash, Sport Wear, Tub Clean)
ඔබගේ සියලුම ආකාරයේ රෙදිපිළි වන්දහා ගැලපෙන ලෙස තෝරාගත හැකි සේදුම් වැඩසටහන් 11කින් මෙය සමන්විතය

5 Step Washing : (Pre-Wash, Wash, Rinse, Rinse+, Spin)
පියවර 5ක් දක්වා පුළුල් කරමින් සේදීමේ ක්‍රියාවලිය හැසිරවිය හැකි බැවින් ඔබට 100%ක් පිරිසිදු රෙදි සේදීමක් සහතික කරයි

Pre-Wash : Double detergent wash in single washing cycle.
වඩාත් අපවිත්‍ර වූ රෙදිපිළි එකම සේදීම් වාරයක් තුල දෙවරක් සබන් යොදා සෝදා ගැනීමේ හැකියාව.

Rinse+ : Extra rinse for more clean from detergent
රෙදි සේදීමෙන් පසු පවතින සබන් ගතිය මුළුමනින්ම ඉවත් වන පරිදි පිරිසිදු ජලයෙන් අමතර වාරයක් සෝදමින් වඩාත් පිරිසිදු නිමාවක් ලබාදෙන විශේෂාංගය.

Bubble Generator & Bubble shower : Making soap bubbles for easy and smooth wash.
වඩාත් සුමුදු සහ පහසු සේදුමක් සඳහා සබන් පෙන නිපදවීම සඳහා පිහිටුවා ඇති පෙන නිපදවනය සහ විදිනය.

Automatic Heater & Temperature Control System : (Cold, 30C, 40C, 60C, 95C)
උෂ්ණත්ව ප්‍රමාණ 5කින් රෙදි සේදීමේ පහසුකම හා ඒ සදහා ඇති ස්වයංක්‍රීය උෂ්ණත්ව පාලකය සහිත ජල හීටරය.

5 Step Spin Control : (Rinse Hold, No Spin, 400, 800, 1200 rpm)
සේදු රෙදි වලින් ජලය ඉවත් කිරීමේදී ඩ්‍රම් එකෙහි භ්‍රමණ වේගය පාලනය කිරීමේ හැකියාව.

Auto Restart
යන්ත්‍රය ක්‍රියාත්මකව පවතින අවස්ථාවක විදුලිය විසන්ධි වීමක් සිදු වුවහොත් නැවත විදුලිය ලද සැනින් සේදීමේ ක්‍රියාවලිය නතරවූ තැන සිට ස්වයංක්‍රීයව ආරම්භ වේ.

Auto Tub Clean
යන්ත්‍රයේ ටබ් එක ස්වයංක්‍රීයව සෝදා පිරිසිදු කිරීමේ පහසුකම.

Durable Stainless Steel Drum
මළ බැඳීමෙන් තොර, දිගු කල් පවතින වානේ ඩ්‍රම් එක.

+ Many More Features
තවත් විශේෂාංග රැසක්

100% Antibacterial Cleaning done. All Washing Cycles has tested with full load & working condition 100% certified.
මෙම යන්ත්‍රය සම්පුර්ණයෙන්ම විෂබීජ නාශක යොදා පිරිසිදු කර සෑම සේදීමේ වැඩසටහනක් ම නියමිත රෙදි ධාරිතාවය යොදා ක්‍රියාත්මක කර පූර්ණ පරීක්ෂාවට ලක්කර ක්‍රියාකාරීත්වය 100% තහවුරු කර ඇත.

Genuine Photos Uploaded, for more photos & details, please visit our Facebook official fan page. Facebook quick access code - @kodislk
සැබෑ ඡායාරුප දැන්වීමෙහි ඇතුලත් කර ඇත. වැඩි විස්තර සහ ඡායාරූප සඳහා අපගේ Facebook නිල පිටුවට පිවිසෙන්න. Facebook ක්ෂණික පිවිසුම් කේතය - @kodislk

********

Showroom / ප්‍රදර්ශනාගාරය :
අංක 251/B1, මුදියන්සේගේ වත්ත පාර, කොහල්විල, කිරිබත්ගොඩ.
No. 251/B1, Mudiyansege Watta Road, Kohalvila, Kiribathgoda.
(For driving guides, type as @Kodislk on Google Maps / ගමන් මාර්ගය සොයා ගැනීම සඳහා අප ආයතනයේ ගූගල් කේත නාමය වන @Kodislk යන්න ගූගල් මැප්ස් මත සටහන් කර සර්ච් කරන්න)

Opening Hours / විවෘතව පවතින වේලාවන්
Weekdays / සතියේ දින :
6.00 PM - 10.00 PM
Weekends & All Public Holidays / සති අන්ත සහ සියලුම ප්‍රසිද්ද නිවාඩු දින :
10.00 AM - 10.00 PM

Follow Us On Facebook / ෆේස්බුක් නිල වෙබ් පිටුව :
Kodi's Group of Business (Facebook quick code : @kodislk)
ඔබගේ ෆේස්බුක් පිටුව මත අපගේ ෆේස්බුක් කේත නාමය @kodislk යන්න සටහන් කර සර්ච් කරන්න.


Condition:
Used
Report this ad

Contact

  • 0702492492
  • 0767492492

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Kodi's Group

We Make Stylish Your Life...


Share this ad

Promote this ad

More ads from Kodi's Group