Cutting Boards

For sale by Dn Collects MEMBER26 Feb 10:55 pmMalabe, Colombo

Rs 600

Negotiable


ඔබගේ නිවසේ මුලුතැන්ගෙට අවශ්‍ය වන එලවලු ,පාන්, පලතුරු ආදී කැපීමට යොදාගන්නා ලෑලි ,මනා නිමාවකින් ඔබට අවශ්‍ය ප්‍රමානයකින් මිලදීගත හැක . ඔබ මිලදී ගන්නා මුදලට සාදාරනයක් කරමින් කෙටි කාලයට සීම වෙන වෙනත් කෘතිම නිශ්පාදන වලට අභියෝගයක් වෙමින් වැඩි කාලයක් ඔබට කිසිදු හානියකින් තොරව භාවිතා කිරීමේ හැකියාව අප ඔබට ලබාදෙයි.එමෙන්ම 100% ක් දැව වලින් නිශ්පාදනය කර ඇත . අප රටේම නිශ්පාදනකි.
ඔබට ගෙදරටම ගෙන්නා ගැනීමටද හැකියාව ඇත. සිල්ලර සහ තොග වශයෙන් ලභාගත හැක.
ප්‍රාමාන කිහිපයක් ..
Small Rs 600/=Medium Rs 680/=
Large Rs 760/ .Extra Large Rs 950/=
වැඩි විස්තර සදහා දැන්ම අමතන්න .


Condition:
New
Report this ad

Item will be delivered by ikman

Buyer Protection

Pay
Online

OR

Cash on delivery

Have a question?
0767359504
Chat

 

Stay safe on ikman.lk!

Using Buy Now is the safest way to buy this item.
  • No travelling to meet strangers
  • No risk of fraud or theft

Be wary of sellers who insist on meeting in person or want upfront fees. Be sure to report them to us!

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Item will be delivered by ikman

Buyer Protection

Pay
Online

OR

Cash on delivery

Have a question?
Visit member's page
Dn Collects

Best Product for you



Share this ad
Promote this ad