Customer Service Assistant (Cashier) - Kochchikade

Posted by Cargills Ceylon PLC MEMBER
5 days

Job location
Gampaha
Company / Employer
Cargills Foods Company (Food City)
Job type
Full Time
Minimum qualification
Advanced Level
Industry
Wholesale & Retail
Business Function
Customer Support
Maximum age
27
Gender preference
Any
Application deadline
2019-01-31
Required experience (years)
0

About the role

රට හදන ගමනට ඔබත් එක්වන්න.!

# කාගිල්ස් ෆුඩ්සිටි හි රැකියා අවස්ථා. #

# තනතුර : පාරිභෝගික සේවා සහායක (මුදල් අයකැමි) (කාන්තා / පිරිමි) | Cashier Service Assistant (Male/Female) (Cashier)

# සුදුසුකම් :

~ වයස 18 - 27 අතර
~ අ.පො.ස. (උ/පෙළ) දක්වා පෙනී සිටි

# ප්‍රතිලාභ :

තෝරාගත් ඔබට,

~ වාර්ෂික ප්‍රසාද දීමනා
~ නවාතැන් පහසුකම්
~ වෛද්‍යාධාර
~ රාජකාරී වේලාව තුළ ආහාර පාන
~ නිල ඇඳුම්
~ කාගිල්ස් ෆුඩ්සිටි හා KFC වලින් භාණ්ඩ මිල දී ගැනීමේදී වට්ටම්
~ සේවා උසස්වීම්
සහ
~ අනෙකුත් සුබසාධක පහසුකම්

## සම්මුඛ පරීක්‍ෂණය සඳහා පැමිණෙන විට පහත සඳහන් දෑ රැගෙන එන්න. ##

~ අයඳුම් පත්‍රය
~ උප්පැන්න සහතිකය
~ ග්‍රාම නිලධාරී සහතිකය
~ පාස්පෝට් ප්‍රමාණයේ කහ පැහැති පසුබිමෙහි ඡායාරූප 02 ක්
~ ජාතික හැඳුනුම්පත
~ චරිත සහතික 02 ක් ( මෑතකදී ලබා ගත් )
~ අධ්‍යාපන සහතික
~ බැංකු ගිණුමේ පිටපත් 02 ක්

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

එන්න | අප හා එක්වන්න.

බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ සඳහා ජනවාරි මස 11 වැනි දින සිට ජනවාරි මස 25 වැනි දින දක්වා සතියේ වැඩ කරන දිනයන් හි පෙ.ව. 09.00 සිට ප.ව. 12.00 දක්වා පහත ලිපිනය වෙත පැමිණෙන්න.

Cargills Food City,
37 Negombo Rd, Kochchikade, Negombo

Geo Location : https://goo.gl/maps/RDJAGKURxTM2

වැඩි විස්තර සඳහා, මෙම දැන්වීමේ "Apply for this job" හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.

https://ikman.lk/cargillsceylon


More ads from Cargills Ceylon PLC