Crew Members - Mount Lavinia

Posted by Gamma Pizzakraft Lanka (Pvt) Ltd. MEMBER
34 days
Apply for this job

Job location
Colombo
Company / Employer
Gamma Pizzakraft Lanka (Pvt) Ltd.
Job type
Full Time
Minimum qualification
Ordinary Level
Industry
Hotel, Travel & Leisure
Business Function
Operations
Maximum age
45
Required experience (years)
0

About the role

ජාත්‍යන්තර පුහුණුවක් සමග ස්ථිර රැකියාවක් ලබා ගැනීමට ඔබට අවස්ථාවක්...

තනතුර : Crew Members
===================

# සුදුසුකම් :

~ වයස අවු. 17 - 45 ත් අතර විය යුතුයි.
~ අ.පො.ස (සා/පෙළ) දක්වා අධ්‍යාපන හදාරා තිබීම

# ප්‍රතිලාභ :

~ වැටුප රු.24,000/- ත් 30,000/-ත් අතර
~ මාස 03 කට වරක් බෝනස් දීමනා
~ අභ්‍යන්තර උසස්වීම්
~ ස්ථිර රැකියා
~ රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
~ පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
~ මසකට නිවාඩු 06ක් හිමිවේ
~ ප්‍රවාහන පහසුකම්
~ වසරක සේවා කාලය සම්පුර්ණ කරන සේවකයන් හට අපගේ විදේශ ශාඛාවන්හි සේවය කිරීමේ අවස්ථාව
~ වෛද්‍ය රක්ෂණාවරණය
~ මිලියනයක ජිවිත රක්ෂණාවරණයක් සමග ඇතුළුව තවත් වරප්‍රසාද රාශියක් (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යපන කටයුතු, දෙමව්පියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සදහා)

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න. සියලුම ශාඛාවන් සදහා බදවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයට ජාතික හැදුම්පත, බැංකු පොතෙහි පිටපතක් සහ වලංගු රියදුරු බලපත්‍රයක් (රයිඩර් සදහා පමණි) රැගෙන සදුදා සිට බ්‍රහස්පතින්දා දක්වා දිනයන්හි පෙ.ව.10.00 සිට ප.ව.3.00 දක්වා පහත ලිපිනයට එවන්න.

Gamma Pizzakraft Lanka (Pvt) Ltd,
අංක 55/25, වොක්ෂෝල් පටුමඟ, කොළඹ 02. ( ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පිටුපස පාර )

# Geo Location : https://goo.gl/maps/gkwY3faJKr12

[ කොළඹ කොටුවෙන් 138 මහරගම බස් රථයේ නැග නවලෝක හන්දියෙන් බැස, කිවි පාරෙන් වොක්ෂෝල් පටුමගෙහි අවසානයට පැමිණෙන්න. ]

Apply for this job

More ads from Gamma Pizzakraft Lanka (Pvt) Ltd.