Crew Member - Polonnaruwa

Posted by CSN (Pvt) Ltd MEMBER
9 days

Job location
Polonnaruwa
Company / Employer
MC Holdings (Pvt) Ltd
Job type
Full Time
Industry
Hotel, Travel & Leisure
Business Function
Hospitality
Role / Designation
Crew Member
Salary (per month)
Rs 35,000 - 45,000
Gender preference
Any
Required experience (years)
0

About the role

අපගේ දිවයින පුරා පිහිටි ජාත්‍යන්තර අවන්හල් සදහා පුහුනුවත් සමග ස්ථීර රැකියාවක් ලබා ගැනිමට ඔබට අවස්ථාවක් .
තනතුර : Crew Member

සුදුසුකම්

*වයස 17 - 30ත් අතර විය යුතුයි .
*අ.පො.ස (ස/පෙළ) දක්වා .

ප්‍රතිලාභ :
*වටුප 35,000/-ත් 45,000/-ත් අතර .
*අභියන්තර උසස්වීම් .
*ස්ථිර රැකියා .
*ආහාරපාන හා නවාතැන් පහසුකම් නොමිලේ .
*පළපුරුද්ද සදහා විශේෂ වටුප් පරිමාණ .
*සතියකට නිවාඩු 02ක් හිමි වේ.
*වසරක සේවා කලය සම්පූර්ණ කරන සේවකයන් හට අපගේ විදේශ ශාඛාවන් හී සේවය කිරීමේ අවස්ථාව .
*වෛද්‍ය රක්ෂණාවරණ

සම්මුඛ පරික්ෂණ හා වැඩි විස්තර සදහා අමතන්න