Crew Member - Polonnaruwa

Posted by Sky Job Net MEMBER
7 days

Job location
Polonnaruwa
Company / Employer
Sky Net
Job type
Full Time
Industry
Hotel, Travel & Leisure
Business Function
Hospitality
Role / Designation
Crew Member
Salary (per month)
Rs 35,000 - 45,000
Gender preference
Any
Required experience (years)
0

About the role

ජාත්‍යන්තර පුහුණුවක් සමග ස්ථිර රැකියාවක් ලබා ගැනීමට ඔබට අවස්ථාවක්...
තනතුර : Crew Members
===================
# සුදුසුකම් :
~ වයස අවු. 17 - 45 ත් අතර විය යුතුයි.
~ අ.පො.ස (සා/පෙළ) දක්වා අධ්‍යාපන හදාරා තිබීම
# ප්‍රතිලාභ :
~ වැටුප රු.35,000/- ත් 45,000/-ත් අතර
~ අභ්‍යන්තර උසස්වීම්
~ ස්ථිර රැකියා
~ ආහාරපාන නොමිලේ
~ පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
~ මසකට නිවාඩු 06ක් හිමිවේ
~ ප්‍රවාහන පහසුකම්
~ වසරක සේවා කාලය සම්පුර්ණ කරන සේවකයන් හට අපගේ විදේශ ශාඛාවන්හි සේවය කිරීමේ අවස්ථාව
~ වෛද්‍ය රක්ෂණාවරණය
~ ජිවිත රක්ෂණාවරණයක් සමග ඇතුළුව තවත් වරප්‍රසාද රාශියක් (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යපන කටයුතු, දෙමව්පියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සදහා)