Crew Member - Kandy

Posted by CSN (Pvt) Ltd MEMBER
10 days

Job location
Kandy
Company / Employer
R.N.R.Holdings (pvt)Ltd
Job type
Full Time
Industry
Hotel, Travel & Leisure
Business Function
Hospitality
Role / Designation
Crew Member
Salary (per month)
Rs 30,000 - 40,000
Gender preference
Any
Required experience (years)
0

About the role

කොළොඹ, මහනුවර පිහිටි අපගේ රෙස්ටුරන්ට් සදහා crew member ඇබෑර්තු රැසක් ඇත.කඩිනමින් බදවාගැනීම් සිදුකෙරේ.

= සුදුසුකම් :

- වයස අවු. 17 - 45 ත් අතර විය යුතුයි.
- අ.පො.ස (සා/පෙළ) දක්වා අධ්‍යාපන හදාරා තිබීම

= ප්‍රතිලාභ :

- වැටුප රු.30,000/- ත් 40,000/-ත් අතර
- සේවක අර්ථසාධක අරමුදල
- අභ්‍යන්තර උසස්වීම්
- ස්ථිර රැකියා
- රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
-සතියට නිවාඩු 2ක් හිමි වේ.
- වසරක සේවා කාලය සම්පුර්ණ කරන සේවකයන් හට අපගේ විදේශ ශාඛාවන්හි සේවය කිරීමේ අවස්ථාව
- වෛද්‍ය රක්ෂණාවරණය
-නවාතැන් පහසුකම් සැපයේ.

අදම අමතන්න..


More ads from CSN (Pvt) Ltd