Credit Officer - Galle

Posted by HR Solution Company MEMBER
32 days

Job location
Galle
Company / Employer
Invenst Recrut Post
Job type
Full Time
Minimum qualification
Advanced Level
Industry
Export & Import
Business Function
Sales & Distribution
Role / Designation
credit officer-GALLE
Salary (per month)
Rs 18,000 - 35,000
Total vacancies
8
Gender preference
Male
Skills
0
Required experience (years)
0

About the role

1 seeking skillful candidate for the post of loan officer for Immediately Vacancy recruit and credit bill collectors
2.For Our :GALLE
3.Candidate Who have ;
@A/L Preferred
@ candidate age form 18 to 30
@Should have a valid Motorbike riding license
4.job Description :
@Arrears loan recovery and sales company to company bill collectors
5.Others Benefits :
@ Good salary - negotiable are Eligible on Performances
@ Good Commission And ETF /EPF
තනතුර : ණය එකතු කිරීමේ නිලධාරී

ස්ථානය : ගාල්ල ශාබාව සඳහා

සුදුසුකම් අ.පො.ස(උ/පෙළ) සමත් හා පෙනී සිටී

වලංගු යතුරැ පැදි බලපත්‍රයක් ඇති

පුහුණු හා ආධූනික දෙපාර්ශවයම අවශ්‍ය වේ

වයස් සීමාව 18-30ත් අතර

ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂ්ත්‍රයේ පළපුරැද්ද අමතර සුදුසුකමකි.

ප්‍රතිලාබ : ස්ථිර වැටුප් + කොමිෂන් +ආයතන දිමනා+

අනුමත නිවාඩු සමගින් කාර්යාලීය වේලාවන් තුල සේවයට

ඔබගේ දිස්තික්කය තුලම සේවය කිරීමට අවස්ථාව

ආයතනයේ තනතුරැ උසස් වීම්.


More ads from HR Solution Company