Posted by
sameera perera
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
නිගම්බු ට්‍රස්ට් මයික්‍රො ක්‍රෙඩිට් පෞද්ගලික සමාගම බස්නාහිර හා වයඹ පළාත තුල ක්ශ්ද්ර්මූල්ය පහසුකම්,රන් ණය පහසුකම්,ලීසිං පහසුකම් ඇතුළු මූල්‍ය සේවා සපයන ප්රමුඛ පෙලේ සමාගමකි.සමාගමේ ව්‍යාපාර කටයුතු පුළුල් කිරීමේ අරමුනින් පහත ශාකාවන්හි නය නිලදාරී තනතුර සදහා කඩිනම් බදවා ගැනීම් මේ දිනවල සිදු කෙරේ.
(මීගමුව,ගම්පහ,හලාවත,වෙන්නප්පුව,ගිරිඋල්ල)
අදාළ ප්‍රදේශයන්හි ස්රථිර පදිංචි වයස අවු 18-35 අතර පිරිමි අයදුම්කරුවන්ට මේ සදහා ඉල්ලුම් කල හැක.වලංගු යතුරුපැදි බලපත්‍රයක් සහිත වීම අනිවාර්ය වේ
තෝරා ගන්නා අයදුම් කරුවන් සදහා
-ක්ශේත්‍රය තුල තරගකාරී වැටුප්
-වසරකට දෙවරක් ප්‍රසාද දීමනා
-මාසිකව ලබාදෙන දිරි දීමනා
-කාර්ය සාදනය මත ලබා දෙන වේගවත් උසස් වීම්
-දෙස් විදෙස් සංචාර අවස්ථා
-හදිසි අනතුරු රක්ශණාවරන පහසුකම්.
ඔබේ ජීව දත්ත පත්‍රිකාව පහත අංකයට වට්සප් කරන්න. 074-147 90 46





