
# 𝐒𝐡𝐚𝐫𝐩 𝐑𝐞𝐜𝐫𝐮𝐢𝐭𝐦𝐞𝐧𝐭 (𝐏𝐯𝐭) 𝐋𝐭𝐝 #
# 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Courier Delivery Rider - Matara
===============================================
# ගම්පහ, මිගමුව, ඇඹිලිපිටිය, කඩුවෙල, මාලඹේ, යක්කල, ඇඹිලිපිටිය, මාතර, රාජගිරිය, නුගේගොඩ, නාරාහේන්පිට, නාවල, ගොතටුව, අංගොඩ, මුල්ලේරියාව, වැල්ලම්පිටිය #
දිවයිනේ සුප්රසිද්ධ ආයතනයක සේවය සඳහා සුවිශේෂී වෘත්තිමය අවස්ථාවක්.
# 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】පිරිමි
【~】වයස අවුරුදු 18 - 45 ත් අතර
【~】යතුරුපැදි බලපත්ර සහිත
[ යතුරුපැදි බලපත්ර නොමැති අයඳුම්කරුවන්ටද අයඳුම් කල හැක. ]
【~】ගම්පහ, මිගමුව, ඇඹිලිපිටිය, කඩුවෙල, මාලඹේ, යක්කල, ඇඹිලිපිටිය, මාතර, රාජගිරිය, නුගේගොඩ, නාරාහේන්පිට, නාවල, ගොතටුව, අංගොඩ, මුල්ලේරියාව, වැල්ලම්පිටිය ප්රදේශ අවට පදිංචි
# 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
【~】- යතුරුපැදි සහිත සාමාජිකයින් වෙනුවෙන් ඒ සඳහා ගෙවීමක් කරනු ලැබේ.
【~】- වැටුප සාකච්ඡා කර ගත හැක.
# 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය :
If you feel you are the right individual for the above position, then apply via "𝗔𝗽𝗽𝗹𝘆 𝗡𝗼𝘄 " of this advert.
ඔබ, මෙම තනතුර සඳහා අපේක්ෂිත සුදුසුකම් සහිත අයෙක්නම්, මෙම දැන්වීමේ "𝗔𝗽𝗽𝗹𝘆 𝗡𝗼𝘄" හරහා අයඳුම් කරන්න.
𝗘𝗺𝗮𝗶𝗹 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀 : soliddatasvcs@sltnet.lk
𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝐍𝐮𝐦𝐛𝐞𝐫𝐬 : 0771900171 | 0777556343