Concrete Mixture 180 L

For sale by Harischandra Tool City MEMBER24 Jun 1:27 pmAthurugiriya, Colombo

Rs 44,000

Negotiable


CONCRETE MIXTURE 180L (brand new)
SIX MONTHS WARRANTY
Normal price 51,000/=
Our price 44,000/=(negotiable)
180L
1hp motor
YOU CAN RECOVERY MACHINE COST WITH IN ONE MONTH WITHOUT ANY LABOUR

VARIOUS TYPE OF CONCRETE MIXTURE MODELS AVAILABLE IN VARIOUS CAPACITIES AND PRICES

VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.

SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)

හුන්ඩායි කොන්ක්‍රීට් මික්සර්
මාස හයක වගකීමක් සහිතයි
ධාරිතාව ලීටර 180
අශ්ව බල 1ක මෝටරයකින් සමන්විතයි
සාමාන්‍ය මිල රුපියල් 51,000/=
අපගේ මිල රු. 44,000/= (මිල ගණන් කථාකරගත හැක)
කම්කරුවෙකු නොමැතිව ඔබට මෙම උපකරණය සදහා ගිය වියදම මසක් ඇතුලත ආපසු උපයාගත හැක

විවද මිල ගණන් සහ ප්‍රමාණයන් යටතේ විවද කොන්ච්රිට් මික්සර් මාදිලි විකිනීමට ඇත

ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.

විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)

Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda

Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya


Condition:
New
Report this ad

Contact

  • 0773152115

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Harischandra Tool City

Taking Care of Your Technical needs.



Share this ad
Promote this ad

More ads from Harischandra Tool City