Computer Typesetting - Pilimathalawa

Posted by Free Bird Media (Pvt) Ltd
48 days

Job location
Kandy
Company / Employer
Nawarathna Celular & Computer Systems
Job type
Full Time
Minimum qualification
Skilled Apprentice
Industry
IT & Telecom
Business Function
Customer Support
Role / Designation
typesetting
Educational specialization
Others
Total vacancies
10
Maximum age
35
Gender preference
Any
Application deadline
2019-10-01
Skills
typesetting, Internet & etc..
Required experience (years)
0

About the role

පිළිමතලාවේ නවරත්න සෙලියුලර් & කොම්පියුටර් සිස්ටම් ආයතනයට පරිගණක ටයිප් සෙටින් සඳහා සේවක සේවිකාවන් අවශ්‍යයි.

❖ ක්‍රියාශීලි හා සුහදශීලි සේවයක් පාරිභෝගිකයින්ට ලබාදිය හැකි පුහුණු / නුපුහුණු අය බඳවාගැනේ.
❖ පුහුණුව සහිත අයට ප්‍රමුඛත්වය හිමි වේ.
❖ ඩිසයිනින් හැකියාව විශේෂ සුදුසුකමක් සේ සැලකේ.
❖ වැටුප රු. 15,000 සිට ඉහලට
❖ පිළිමතලාව අවටින් විශේෂයි.

සම්මුඛ පරීක්ෂණ, CV යොමු කිරීමට හා වැඩි විස්තර සඳහා පහත සදහන් දුරකතන අංකයට අමතන්න.
(දුරකතන අංකය ලබාගැනීම සදහා Apply for this Job මත Click කරන්න.)


More ads from Free Bird Media (Pvt) Ltd