Computer Operator cum Cashier - Malabe

Posted by IMAKA TECHNOLOGIES
6 days
Apply for this job

Job location
Colombo
Company / Employer
Imaka Technologies
Job type
Full Time
Industry
Automobiles
Business Function
Accounting & Finance
Role / Designation
Computer Operator cum Cashier
Maximum age
35
Gender preference
Any
Required experience (years)
0

About the role

Position - Computer Operator cum Cashier
************************************************

* Location - No; 160/7D,New Kandy Road ,Weliwita , Malabe.

# REQUIREMENTS :

* Females and males are required for the below position.
* Age should be between 18 - 35 years.
* Passed in GCE O/L Exam.
* Should have computer knowledge.
* Having quick book knowledge will be an added advantage.
* Within Colombo and Gampaha District.
* Should have a good knowledge in English
* Should be a capable of speaking and dedication
* Should be an active person
* Only unmarried candidates can apply.

# BENEFITS:

* Salary can be offered between 15,000 to 35,000.
* Trainees' will be getting 16,000.

Send A clear photograph & Two non related referees.

# HOW TO APPLY :

* If you feel you are the right individual for the above job then send your CV via ikman.lk

# තනතුර: පරිගණක ක්‍රියාකරු, කැෂියර්.
***********************************************

* ලිපිනය - නො 160/7 ඩී , අලුත් නුවර පාර ,වැලිවිට , මාලබේ

# සුදුසුකම්:

* ගැහැණු පිරිමි දෙපාර්ශවයෙන්ම බඳවා ගැනේ
* අවු.18 ත් 35 ත් අතර විය යුතුය
* අ.පො.ස.සාමාන්‍ය පෙළ සමත් විය යුතුය.
* පරිගණක ආශ්‍රයෙන් දැනීමක් තිබිය යුතුය.
* Quick book සම්බන්ධයෙන් දැනුමක් තිබීම විශේෂ කොට සැලකේ.
* කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක අවටින් බඳවා ගැනේ.
* ඉංග්‍රීසි භාෂාව මනාව හැසිරිවීමේ හැකියාවක් තිබීම
* මනා කථිකත්වයෙන් හා කැපකිරීමේ හැකියාවෙන් යුතු වීම
* ක්‍රියාශීලී විය යුතුය.
* අවිවාහක අය පමණක් බඳවා ගැනේ.

# ප්‍රතිලාභ:

* ආකර්ශනීය වැටුප්.15,000 සිට 35,000 අතර වේ.
* පුහුණු වීම් කාලය තුලදී වැටුප් 16,000 කි.

# ඉල්ලුම් කළ යුතු ආකාරය:

* ඉහත රැකියාව සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම් ikman.lk හරහා අයදුම් කරන්න.

Apply for this job

Similar ads