Computer Multimedia Speaker USB 2.0 HT 208
Posted on 23 Jun 9:35 am, Maharagama, Colomboඔබගේ පරිගණකය සඳහා තත්ත්වයෙන් උසස් Multimedia Speaker Set එකක් !!!
Hotmai Ht -208 Best Sound Speaker Set for PC, Laptops And Phones. මාස 03 ක වගකීමක් සහිත යි. ඔබ දිවයිනේ කොතැනක සිටියත් නිවසටම ගෙන්වා ගත හැකිය. ! භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න. ! (Cash on Delivery)
(Delivery Charges - කොළඹ දිස්ත්‍රික්කය තුළ රු. 200/= කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටත රු. 250)
මෙම උපාංගයේ විශේෂාංග
• SPEAKER SYSTEM : 2.0 SPEAKER
• CONNECTION : USB
• POWER : USB 5V
• IMPENDANCE : 4Ω
• SINGAL TO NOISE RATIO : 65DB
• FREQUENCY RESPONSE : 20HZ- 18KHZ
• OUT PUT : 3W X 2
• PRODUCT SIZE : 7 X 6 X 9 CM
• DUAL-CHANNEL STEREO
• 3.5 MM JACK
• WITH VOLUME CONTROLLER
• QUALITY SOUND
• FOR PC, LAPTOP
ඔබ දිවයිනේ කොතැනක සිටියත් ඔබට අවශ්‍ය දේ වසර ගණනක විශ්වාසය රැඳි PANNIPITIYA SAARANYA RECORD BAR වෙතින් CASH ON DELIVERY සේවාව යටතේ ඔබගේ නිවසටම ගෙන්වා ගන්න !
පැමිණ ලබා ගැනීමට Saaranya Online store, 479A, High Level Road,Pannipitiya (සතියේ දින විවෘත ව තැබෙන්නේ ප.ව. 5.30 සිට ප.ව. 8.30 දක්වා පමණි, සති අන්තයේ දී පෙ.ව. 9.30 සිට ප.ව. 8.30 තෙක් විවෘතයි.) පැමිණීමට පෙර CALL කරන්න.
දැන්ම ඇණවුම් කරන්න. තොග සීමිතයි !
ඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය හා ඇණවුම් කරන අයිතමය සඳහාන් කරන ලද Email පණිවිඩයක් විද්‍යුත් තැපෑල වෙත එවීම මගින් හෝ අංකය වෙත ඉහත විස්තර කෙටි පණිවිඩයක් හෝ Whatsapp පණිවිඩයක් මගින් යොමු කිරීමෙන් ඇණවුම භාර දිය හැකි ය.
100 % වගකීම ++++++++++++++++++++++++++++++++++++++++++++++
අප විසින් ඔබ වෙත ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුත් භාණ්ඩ පමණක් අළෙවි කරන ලබන අතර එසේ අළෙවි කරනු ලබන භාණ්ඩවල කිසියම් දෝෂයක් ඇතොත් වගකීම් කාළය තුළ දී අදාළ දෝෂ සහිත භාණ්ඩ අප වෙත ඉදිරිපත් කර 1 ක්ට 1 ලබා ගැනීමේ සහතිකය අප විසින් ඔබ වෙත පිරිනමන්නෙමු.
Get items delivered to you safely and securely with