CNC Machine Operators - Romania (Europe)

Posted by Roshell Manpower Agency MEMBER13 Aug 9:25 amDehiwala, Colombo

~රුමේනියාව පුරප්පාඩුව- CNC Machine Operator -

~රුමේනියාවේ ප්‍රමුඛ පෙළේ දැව නිපැයුම් සිදුකරනුු ලබන සමාගමක ඔවුන්ගේ දැව නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් තුල CNC Machine Operator අංශයේ ‌‌ස‌ේවය කිරීමට ‌ස‌ේවකයින් ‌ත‌ෝර ගැනිම සදහා ‌ර‌ෝමේනියා‌ෙවේ ආයතනය විසින් විද‌ේශ නියෝජිතයන් පැමිිණ අගෝස්තු මස අවසානයේ සම්මුඛ පරීක්ශන පවත්වනු ලබයි.
එබැවින්, අප විසින් ‌ම‌ෙම ක්‍ෂේත්‍රයේ අවුරුදු 03 ට වැඩි අත්දැකීම් ඇති අපේක්ෂකයින් සොයන්නෙමු.

~තනතුර - CNC Machine Operator
~වැටුප - ඇමරිකානු ඩොලර් 700 (රු.130,000/-)
අයදුම් කරුට ඇති පළපුරුද්ද අනුව ඇමරිකානු ඩොලර් 1000 (රු.177,000/-) වන ‌ත‌ෙ‌ක් තම වැටුප සම්මුක පරීක්ෂනයේදී ඉහල නන්වාගත හැක.

~ප්‍රතිලාබ;
නොමිලේ නවාතැන්, ආහාර, ප්‍රවාහන, වෛද්‍ය, රක්ෂණ සහ යාමට ඒ්මට ගුවන් ටිකට් පත් ආයතනය විසින් ලබා ද‌ෙනු ලැබේ. (ඉක්මනින් පිටත්වීම)
හැකි ඉක්මනින් යුරෝපීය රැකියා සිහිනය ඉටු කිරීමට අප වෙත පැමිණ ලියාපදිංචි‌ අංකයක් අගෝස්තු 20 වන දිනට ‌‌ප‌ෙර ‌ව‌ෙන්කරවාගන්න.

CNC Machine Operator- Vacancies Romania

Leading Wood Production Company in Romania is looking for the following position (Male) to work in their Wood Production Field.
Therefore, we are seeking for smart candidates with experience in the CNC Machine Operator field more than 02 years.

Position – CNC Operator - Vacancies Romania
Salary – USD 700 + (Rs.130,000.00) You can increase your salary until 1000 USD & its depend on you Experience

#Benefits
~Company provided free Accommodation, Food, Transportation, Medical, Insurance and
Other Benefits. (Departure Soon)
~Up & Down Air Ticker Free

*Make your feet fast and Visit us to fulfill your Europe Job dream.


Salary:
Rs 130,000 per month
Industry:
Manufacturing / Operations
Job type:
Full time
Company website:
www.roshellmanpower.com
Report this ad

Apply for this job

 Application deadline: 31 Aug 2019
Call Roshell Manpower Agency to apply

0114383930

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

 Application deadline: 31 Aug 2019
Visit member's page
Roshell Manpower Agency

The way to a successful career path



Share this ad
Promote this ad

More ads from Roshell Manpower Agency