කුරැණෑගල නගරයේ ස්ථාපිත අපගේ නවතම සේවා ස්ථානයට කඩිනමින් බදවා ගැනීම සදහා සියලුම අශ වල සේවිකාවන් අවශ්‍යයි.
• පාරිභෝගික සේවා කටයුතු සුපරීක්ෂකවරියන්/සේවිකාවන්
• දුරකතන ජාල සම්බන්දීකරන නිලධාරිනියන්( නිවසේ සිට online ඹස්සේ වැඩ කිරීමට)
• ආරක්ෂක නිළදාරිනියන්
• සනීපාරක්ෂක සේවිකාවන්
සෑම අයදුම්කාරියක්ම අ.පො.ස සා.පෙළ/උ.පෙ.ළ විභාගයට පෙනී සිට තිබිය යුතුය.
වයස අවු 24-35 අතර විය යුතුය.
කුරැණෑගල නගරයේ සිට කි.මී 30ක් ඇතුලත පදින්චි කරැවන් විය යුතුය.
කතාවෙහි දක්ෂ මනා සන්නිවෙදන හැකියාවකින් විය යුතුය.
සෑම මසකම පැමිණීම් දීමනා හා දිරි දීමනා සමග රු 60000 ට වැඩි වැටුපක් හිමි කරගත හැක.
කාර්යාලීය වෙලාව පෙ.ව 8.00 සිට ප.ව 4.30 පමණි.
රාත්‍රි සේවාමුර නැත.
ඉරිදා පෝය හා සෙනසුරාදා වරුවක නිවාඩු දින හිමි වේ.
මේ සදහා කැමැත්තක් ඇති මබ පහත දුරකතනයට අමතා සම්මුක පරීක්ෂණය සදහා වේලාවක් වෙන් කර ගන්න
0770566118.