කුරුණෑගල නගර මධ්‍යෙය් පිහිටි අප සේවා ස්ථානයට පාරිභෝගික සේවා කටයුතු පවත්වාගෙනයාම සදහා උනන්දුවෙන් හා කැපවීමෙන් වැඩ කළ හැකි තරුණියන් අවශ්‍යයි.
වයස අවු 24-35 අතර විය යුතුය.
අවම වශයෙන් අ.පො.ස උ/පෙළ විභාගයට පෙනී සිට තිබීම අවශ්‍යය වේ.
සම්මුඛ පරීක්ෂණ සදහා වේලාවක් වෙන් කර ගැනීමට පෙ.ව 9.00 - ප.ව 6.00 අතර අමතන්න.
දින 3ක කාර්යාලීය පුහුණුවකින් පසුව රැකියා ගත කෙරේ.
සෑම මසකම පැමිණීම් දීමනා හා දිරි දීමනා සමග රු 60000 ට වැඩි වැටුපක් හිමි කරගත හැක.
කාර්යාලීය වෙලාව පෙ.ව 8.00 සිට ප.ව 4.30 පමණි.
රාත්‍රි සේවාමුර නැත.
ඉරිදා පෝය හා සෙනසුරාදා වරුවක නිවාඩු දින හිමි වේ.
අමතන්න.
• 0763299007
(කුරුණෑගල තරුණියන් සදහා පමණි)