Clay Brick Machine

For sale by Sellfast l Matale l E studio 15 Mar 8:18 pmMatale, Matale

Rs 650,000

Negotiable


ඉතා හොද තත්වයේ මැටි ගඩොල් යන්ත්‍රයක් විකිනීමට ඇත.
මාස 3 ක් පමණ කාලයක් ක්‍රියා කරවා ඇත.
මිනිසුන් 4 දෙනෙකුගෙන් පහසුවෙන් ක්‍රියාකරවිය හැක.]
ඉංජිනේරු ප්‍රමාණයේ ගඩොල් දිනකට 10000 ක් ද, 6x3x9x ප්‍රමාණයේ ගඩොල් දිනකට 5000 ක් ප්‍රමාණයක්ද පහසුවෙන් නිෂ්පාදනය කළහැක.
MOLT (අච්චු) 3ක් ඇත.
:::::: ඉංජිනේරු ප්‍රමාණයේ අච්චු 01
:::::: 6x3x9 ප්‍රමාණයේ අච්චු 01
:::::: 6x3x10 ප්‍රමාණයේ අච්චු 01
ආයොජන මුදල මාස 4කින් පමන ආවරනය කරගත හෑක.
පරික්ශා කිරීමෙන් පසුව මිල ගනන් සාකච්චා කල හෑක.
භාවිතය ඉතා පහසු වන අතර පෙර පුහුනුවක් අවශ්ය වන්නේ නෑත.
විදෙස්ගත වී ඇති බැවින් කර්මාන්තය ඉදිරියට කරගෙන යාමට නොහැක.
****** භාවිතා කල හැකි තවත් උපකරණ කිහිපක්ද ලබාදිය හැක.******
Contact : Nalaka / Aruna


Condition:
Used
Report this ad

Contact

  • 0773524796
  • 0719709347

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Sellfast l Matale l E studio

Authorized ikman.lk agent in Matale



Share this ad
Promote this ad