Classified Website | Ad Posting Web Design
Posted on 05 Mar 8:58 am, Piliyandala, Colomboනියම ප්‍රමිතියෙන් දැන්වීම් ප්රචාරක වෙබ් අඩවියක් නිර්මාණය කරන්න වසර 9කට වැඩි විශ්වසනීය ආයතනයක් වන Ants Creation (Pvt) Ltd වෙත බාරදෙන්න. ISO 9001:2015 ජාත්‍යාන්තර තත්ව සහතිකයෙන් පිදුම් ලද අපෙන් ජාත්‍යාන්තර ප්‍රමිතියේ වෙබ් අඩවියක්, සියළුම අංගයන් සමගින්, ගුණාත්මක සේවා සහයක්ද සමගින් සාදාරණ මිලකට ලබා ගන්න.
අඩු මුදලට බාල දැන්වීම් ප්රචාරක වෙබ් අඩවි නිසා මුදල් සහ කාලය නාස්ති නොකර හරි විදිහට ඔබේ අවශ්‍යතාව ඉටුකරගන්න.
**අපගේ දැන්වීම් කරන වෙබ් අඩවිවල ඇති විශේෂතා කිහිපයක්.**
- සීමාවකින් තොරව දැන්වීම් පළකිරීමේ හැකියාව
- සීමාවකින් තොරව දැන්වීම් කරුවන් ලියාපදිංචි කිරීමේ හැකියාව
- සීමාවකින් තොරව දැන්වීම් කාණ්ඩ කිරීමේ හැකියාව
- ඔබට අවශ්‍ය පරිදි දැන්වීම් කාණ්ඩ (Category) ඕනෑම වෙලාවක වෙනස් කිරීමේ හැකියාව
- දැන්වීම් පළ කරන්නාගේ නිවරදිතාවය SMS මගින් තහවුරු කිරීම
- පැකේජ ක්‍රමයට දැන්වීම් දැමීමේ හැකියාව
- තවත් සුවිශේෂී අංග රැසකින් සමන්විත වීම.
-------------------------------------------------------------------------
ඔබ ANTS Creation තෝරාගතයුත්තේ ඇයි?
* වසර 9කට වැඩි විශ්වාසනීය සේවය.
* පළපුරුදු, දක්ශ නිර්මාණ ශීල්පීන් පිරිසකගෙන් සමන්විත වීම.
* ISO 9001-2015 ජාත්‍යන්තර තත්ව සහතිකලත් ආයතනයකි.
* අන්තර්ජාතික සම්මාන වලින් පිදුම් ලද ආයතනයකි.
* අප විසින්ම නිර්මාණය කරන ලද පාලන පද්ධතියකින් සමන්විත වීම.
* වෙබ් අඩවිය ආරම්භ කිරීමෙන් පසු විශිෂ්ඨ සේවා සහය.
* සාධාරන මිල ගනණ්.
* සැගවුනු ගාස්තු නොමැත.
* තාක්ෂණික සහ ප්‍රර්ධන කටයුතු සදහා අවශ්‍ය උපදෙස් නොමිලේ.
-------------------------------------------------------------------------
** WE ARE SEARCHED BY **
We design, Web Development, Web Developing, Web developer, Web designer, Classified Web Design, Online Advertising, Website, Website Design, Web UI, Web UX, Classified website, Classified, Advertising website, Business Directory, Auction, Bidding, Sale, Car Sale, Land Sale, House Sale, Electronic Sale, Phone Shop
*** Technologies we used :
PHP | HTML 5 | CSS | WORDPRESS | JQUERY | JAVASCRIPT | MYSQL | BOOTSTRAP | PHOTOSHOP | Codeignitor | Laraval