Chinese Cook - Rajagiriya

Posted by Chinese Dragon Cafe (pvt) Ltd MEMBER
2 days

Job location
Gampaha
Company / Employer
Chinese Dragon Cafe (Pvt) Ltd
Job type
Full Time
Industry
Hotel, Travel & Leisure
Business Function
Operations
Required experience (years)
2

About the role

බ සොයන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අවන්හල් ජාලයක රැකියාවක්ද ?

එසේ නම්,ශ්‍රී ලංකාවේ අවන්හල් ක්ෂේශ්ත්‍රයේ ප්‍රමුඛයා වන චයිනීස් ඩ්‍රැගන් කැෆේ පුද්ගලික සමාගම තුළ ඔබටත් රැකියා අවස්ථාවක්.

# තනතුර :Chinese Cook - Nugegoda
================================

# සුදුසුකම් :

~ ආහාර පිසීම පිළිබඳව දැනුම ඇති,
~ අවන්හල් ක්ෂේශ්ත්‍රයේ වසර 2කට නොඅඩු පළපුරුද්දක් සහිත ,
~ වයස අවුරුදු 45 ට නොවැඩි අයෙකු නම්,

ඉහත තනතුර සඳහා ඔබටද අයඳුම් කළ හැක.

වෘත්තීය පුහුණු ආයතනයන්හි පාඨමාලා අවසන් කල අයටද අයදුම් කල හැක

# ප්‍රතිලාභ

~ ආකර්ශනීය වැටුප්
~ මාසික දිරි දීමනා
~ පුහුණු වැඩමුළු සහ සහතික පත්‍ර
~ නොමිලේ සපයන ආහාරපාන (උදෑසන / දිවා / රාත්‍රී)
~ නොමිලේ සපයන නවාතැන් පහසුකම්
~ නොමිලේ සපයන නිළ ඇඳුම්
~ සේ:අ:අ: (E.P.F.) හා සේ:නි:භා:අ: (E.T.F.) දායකත්වය
~ මසකට නිවාඩු දින අටක් 08 ක් ලබා ගත හැක

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙහි සඳහන් දුරකථන අංක අමතන්න.