Chemistry Class

For sale by Anjana 15 Mar 3:14 pmBandaragama, Kalutara

Rs 1,500

Negotiable


උසස් පෙළ රසායන විද්‍යාව පුනරීක්ෂණ පන්ති නිවසටම පැමිණ ඉගැන්වීම සිදු කරනු ලැබේ.
# රසායන විද්‍යාව පිළිබද මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
# මුල සිට සරලව, පැහැදිලිව ඉගැන්වීම සිදු කරනු ලැබේ.
# ඔබට අවශ්‍ය වන පාඩම් ඒකක සඳහා පන්ති සකසා ගත හැක.
# බොහෝ සිසුන්ට අපහසු යැයි පවසන රවූල් නියමය, අකාබනික රසායනය, කාබනික රසායනය ආශ්‍රිත ගැටළු පහසුවෙන් විසදීම.
# කට පාඩම් රසායනයෙන් බැහැරව.
# F සාමාර්ථයක් ඇති සිසුන් සඳහා B සාමාර්ථයක් ලබා දෙන අතර S සාමාර්ථයක් ඇති සිසුන් සඳහා A සාමාර්ථයක් ලබා දේ.
# දිනකට පැය 4ක් අවමය පන්ති පැවැත්වේ. ඔබගේ අවශ්‍යතාවය මත වෙනස් කර ගත හැක.
# මම විශ්ව විද්‍යාල ප්‍රවේශය බලාපොරොත්තුවෙන් සිටින ශිෂ්‍යයෙකු වෙම්


Tuition type:
Private Lesson
Report this ad

Contact

  • 0703053144

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat


Share this ad
Promote this ad

Similar ads