Chef - Turkey

Posted by Champika Exports & HR Consultancy MEMBER20 Mar 7:35 pmNugegoda, Colombo

Chef - Turkey
~~~~~~~~~~~
සේවා කොන්දේසි
.
🔵දිනකට පැය 8 බැගින් සතියට පැය 48කි.
🔵ගෘහස්ථ රැකියා සඳහා පැය 12 ට නොවැඩි රැකියා කාලයක් පවතින අතර සතියට වැටුප් සහිත නිවාඩු දිනයකි.
🔵ආහාර හා නවාතැන් හා වෛද්‍ය පහසුක නොමිලේ.
🔵කොන්ත්‍රාත් කාලය වසර දෙකකි.
🔵කොන්ත්‍රාත් කාලය අවසන් වූ පසුව ආපසු එමට ගුවන් ටිකට්පත සැපයේ.
🔵අනෙකුත් සියලු නීතී තුර්කි රජයේ කම්කරු නීතියට ඇතුලත් වේ.
🔵රජයේ අනුමත ගාස්තු පමණි.
තුර්කි විදේශ රැකියා සඳහා දිනපතා සම්මුඛපරීක්‍ෂණ පැවැත්වේ.
‍සුදුසු පළපුරුදු අයදුම්කරුවන් හැකි ඉක්මණින් විදේශ ගමන් බලපත්‍රයේ ඡායාපිටපත් හා පාස්පෝර්ට් ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 08ක් හා පළපුරුද්ද හා සුදුසුකම් සහතික පිටපත් 02 බැගින් පහත් ලිපිනයට පැමිණෙන්න.

Like us on fb,
https://www.facebook.com/ChampikaExporters/
…………………………………...
චම්පිකා එක්ස්පෝටර්ස් (පුද්) සමාගම
අංක 160 2/1, හයිලේවල් පාර, නුගේගොඩ
(ගුවන් පාලම අසල මහජන බැංකුව ඉදිරිපිට)


Salary:
Rs 87,000 per month
Industry:
General Labour
Job type:
Contract
Company website:
www.champikamanpower.com
Report this ad

Apply for this job

 Application deadline: 30 Apr 2020
Call Champika Exporters (Pvt) Ltd to apply

0775776525

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

 Application deadline: 30 Apr 2020
Visit member's page
Champika Exports & HR Consultancy

The way to a successful career path


Share this ad

Promote this ad

More ads from Champika Exports & HR Consultancy