Ceiling Sivilima

For sale by Sivilima - Malabe MEMBER 1 Feb 7:22 pmMalabe, Colombo


පරිසරයට ගසක් ඉතිරි කරමු.
ඔබේ කාර්යාලයට,නිවසට,ප්‍රදර්ශනාගාරයට නැවමු පෙනුමක් ලබා දෙමු.
දැව නොවන එහෙත් දැවමය නිමාවක් සහිත i panel සිවිලිමකට මාරු වෙමු.

දුටුවන් ආකර්ශනය කරවන කල්පවතින අඩුපිරිවැයකින් සකසාගතහැකි
පැනල් මගින් සිවිලිම සකසාගැනීමට අප අමතන්න.සුහදශීලී සේවාවක් සමග
පළපුරුදු කාර්මිකයින් සමග අප ඔබවෙත පැමිණීමට සූදානම්....

තෝරාගැනීමට වර්ණ රාශියක්
අඩු මිළකින් කල්පවතින අමුත්තන් සිත් පිනවන සිවිලිමක්

සිවිලිම සදහා I panel තෝරාගතයුත්තේ ඇයි?
ISO 14001 හා 9001 යන තත්ව සහතික ලැබී තිබීම.
වර්ණය වෙනස් නොවන බවට වගකීමක් තිබීම
කෘමීන්ගෙන් හානි නොවීම
ජලයෙන් හානි නොවීම
පැහැදිලි දැව පෙනුම
නඩත්තුවෙන් තොරවීම
අවම පිරිවැය හා කාර්ම්ක පිරිවැය අඩුවීම
පරිසර හිතකාමී වීම
සෞඛ්‍යට හිතකරවීම
සැහැල්ලු බව හා සවිකිරීමේ පහසුව


Service type:
Building / Construction
Report this ad

Contact

  • 0771163595
  • 0720400263

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Sivilima - Malabe

The Best in Town


Share this ad

Promote this ad

More ads from Sivilima - Malabe