CCTV INSTALLATION 2.4MP 4 CHANNEL

For sale by NEGOMBO CCTV MEMBER27 Aug 2:44 pmNegombo, Gampaha

Rs 39,900

තායිවානයේ නිෂ්පාදිත අනර්ඝ CCTV කැමරා පද්ධතියක් දැන් ඔබගේ නිවසේ, කාර්යාලයේ ඇතුළු ඕනෑම තැනක ඉතා විශ්වාසනීය ලෙස අවුරුදු දෙකක වගකීමක් සහිතව සවි කර ගැනීමට දැන්ම අප ආයතනය අමතන්න.
සවිකිරීමෙන් පසු සේවය.
සුපැහැදිළි දසුන් දිවා/රාත්‍රී.
...........................................................................
කැමරා 4 පැකේජය සම්පූර්ණ සවිකිරීම RS -45000/=.
කැමරා 8 පැකේජය සම්පූර්ණ සවිකිරීම RS-85000/=.
මෙම මිල ගණන් සඳහා මොනිටරය ඇතුළත් කර නොමැත.
ඔබ දැනට නිවසේ භාවිතා කරන රූපවාහිනිය සමඟ සම්බන්ධ කිරීමට හැක.
මෙම මිල ගණන් සම්පූර්ණ සවිකිරීම සඳහා වේ.
වෙනත් කිසිම සැඟවුණු ගාස්තු නොමැත.
..................................................................................
● 2.4MP (10800p) 3.6mm Outdoor Camera x 4
● Original SONY Chipset
● (Night Vision 40m)
● 5 in1 AHD (Hybrid) DVR
● 2.5A Separate Power Supply x4
● Full Copper BNC Connectors x 8
● High Quality Camera Stands x 4
● 1000GB Seagate/WD Hard Disk
● Full Copper 3c2v Cable 100m Roll
● DVR Support up to 2.4MP AHD Cameras
● VGA/TV and HDMI Output
● Mobile App
● අති සුපැහැදිලි රාත්‍රී දසුන් (SONY High Quality Night Vision)
●Free for life Mobile Phone & Online Access
●FREE Security Stickers
ශ්‍රී ලංකාවේ පිළිගත් ආයතන රැසක හා ගම්පහ දිස්ත්‍රික්කයේ නිවාස හා කාර්යාල විශාල ප්‍රමාණයක අපගේ සීසීටීවී පද්ධතීන් සවිකර ඇත.
සියලු විස්තර ලබා ගැනීම සඳහා අප අමතන්න.

Cctv camers instalation
Taiwan camera
Cctv camea,cctv packag


Service type:
Alarm / Security
Report this ad

Contact

  • 0712628646

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
NEGOMBO CCTV

Any CCTV Solutios



Share this ad
Promote this ad

More ads from NEGOMBO CCTV