Cctv Instalation

For sale by Circa Technology Services MEMBER28 Oct 2:09 pmPannipitiya, Colombo

Rs 39,000

Negotiable


HIKVISION Authorized dealer partner in SriLanka.

We are professional company with 26 years of experience in the industry. We do all ranges of security product and all surveillance systems including CCTV / Door phones / Access Controls / Surge Protectors / Laser Beams and many more…..

You must ask below questions when you select a manufacturer and provider for your requirement to have self guarantee for your security System. ;

•Brand of the Camera
•World rank for the product. ( you can Google )
•Does that manufacturer is having reputed Company in Overseas.
•Do they have Research and Development Team?
•Can you write directly to Camera supplier apart from SriLankan Dealer?
•Do they provide all information on Lenses /Lux / IR with Guarantee?
•Is that Camera manufactured in china and putting bogus tag stickers in SriLanka?
•Is that product having a readable barcode and serial number?
•Can we read reviews over internet in different countries for the particular model?
•Do they have worldwide branches to contact in case of company closure in a particular country or region?

If all of the above are positive that is your selection.

DO NOT GET CAUGHT to equipments that are manufactured in China with various unknown names in Sri Lanka. Also with bogus quality stickers.

Consider HIK-VISION, you will be satisfied with the solution and picture quality.Choose an installation company who does the business at least few years.

DO NOT GET CAUGHT TO FREELANCE INSTALLERS.

Also consider below when you select a service company.

•Do they have practical and theory knowledge on the subject?
•Are they certified to install camera and do they work under supervision?
•Is that company is having enough staff to provide after sales services.
•Do they have facilities / Tools / Traveling Facilities to carry out their services?
•Do they answer phones and hotlines and provide return calls.
•Do they provide Service Levels in Writing?
•Do they Have business continuity plan if in case of business closed down.
If you get positive answers to all of above, that is your Security Surveillance Supplier.

HIKVISION ENTRY PACKAGE

•HIKVISION 2mp Night Vision Camera with Full HD.
•HIKVISON 04 Channel Hybrid DVR.
•1TB Hard Disk.
•08 BNC.
•100M Imported 3C2V Cable.
•100M Imported Twin Power Wires.
•Wireless Mouse.
•05 Way Original Power Code.
•2 Amp Power Boxes With One year Warranty.
•VGA and HDMI output.
•Secure HIK-CONNECT App for IOS and Android Devices
•Facility to control mobile APP User from Master Device
•HD Quality Night Vision
•Facility to View your system over internet using any computer or devices

ABOVE COMPLETE PACKAGE :RS 39,000/=

•02 years One to One warranty.
•Dealers are Welcome.

HIKVISION ශ්‍රී ලංකා බලයලත් අලෙවි නියෝජිත.

CCTV ශේස්ත්‍රයේ වසර 26 ක අත්දැකීම් සහිත වෘත්තීය සමාගමකි. CCTV / Door Phones / Access Controls / Surge Protectors / Laser Beams ඇතුළුව සියලුම ආරක්ෂිත නිෂ්පාදන සහ සියලුම සුපරික්ෂක පද්ධති සැප්යීම් කෙරේ.

ඔබේ ආරක්ෂිත නිෂ්පාදන සඳහා හොඳම කැමරා නිෂ්පාදකයා තෝරා ගත යුතු අතර එමගින් ඔබේ ආරක්ෂක පද්ධතියට ස්වයං සහතිකයක් ලැබෙනු ඇත.ඔබේ අවශ්යතාවයට නිෂ්පාදකයෙක් සහ සැපයුම්කරුවෙකු තෝරා ගන්නා විට පහත සඳහන් කරුනු තරයේ සලකා බලන්න

• කැමරාවේ වෙළඳ නාමය
• නිෂ්පාදනය සඳහා ලෝක ශ්‍රේනිගත කිරීම
• එම නිෂ්පාදකයා හි සමාගමේ කීර්ති නාම ලේකනය කීවෙනි තැනද? එසෙ නැත්නම් ලිස්ට් එකෙවත් නැද්ද?
• ඔවුන් පර්යේෂණ හා සංවර්ධන කණ්ඩායම සතුව තිබේද?
• ශ්‍රීලංකා අලෙවි නියොජිතයන් හැරුණු විට කැමරාවේ සැපයුම්කරුට කෙලින්ම ලිවිය හැකිද?
• ඔවුන් Lenses / LUX / IR පිළිබඳ සියලුම තොරතුරු සපයයිද?
• චීනයේ නිෂ්පාදිත Camera වලට බොරු ලේබල ස්ටිකර් හදුන්වා තිබේද?
• එම භාණ්ඩය කියවිය හැකි Barcode එකක් ඇත්තඳ?
• එම Camera මොඩලය සඳහා ගුනාත්මක බාවය ගැන වෙනත් රටවල අදහස් හා පමිනිලි දැනගනිමට හකිද?
• නිශ්පාදිත සමාගම සතු වෙනත් ශාකා වෙනත් රටවල පිහිටා තිබෙද?

ඉහත කරුනු ගැන ඔබ සැහීමකට පත්වේ නම් එය ඔබගේ තේරීම වෙ.

HIK-VISION වෙලඳ නාමය ගැන සලකා බලන්න.

චීනයේ නිෂ්පාදනය කර ඇති සමහරක් උපකරණවලට ශ්‍රී ලංකාව තුළ විවිධ නොදන්නා නම් එකතු කර ව්යාජ ගුණාත්මක ස්ටිකරය ආලේප කර ඇත.

ඔබ සපයුම් කරුවෙක් තෝරා ගනිද්දි අවම වශයෙන් වසර කීපයක් වයාපර කටයුතු කරන විශ්වාසවන්ත සමාගමක් තෝරාගන්න.

කන්ඩායමකට හො තනි පුද්ගලයෙකුගෙන් සෙවාව ලබාගැනිමෙන් ඔබව අපහසුතාවයට ලක්විය හැකිය.

ඔබ සේවා සමාගමක් තෝරා ගන්නා විට පහත කරුණු සලකා බලන්න.

• විෂය පිළිබඳ ප්‍රායොගික හා න්යායාත්මක දැනුම තිබේද?
• කැමරාව ස්ථාපනය කිරීම සඳහා ඔවුන් සහතික කර ඇතිද සහ ඔවුන් වෘත්තීමය අධීක්ෂණය යටතේ වැඩ කර තිබේද?
• එම සමාගම අලෙවියෙන් පසු සේවාවන් ලබා දීමට ප්‍රමානවත් කාර්ය මණ්ඩලයක් තිබේද?
• ඔවුන්ගේ සේවාවන් ඉටු කිරීමට පහසුකම් / මෙවලම් / ගමන් පහසුකම් තිබේද?
• දුරකථන සහ දුරකථන ඇමතුම් වලට පිළිතුරු ලබා දීම හෝ නැවත ඇමතුම් ලබා දීම.
• ලිඛිතව සේවා මට්ටම් ලබා දෙනවාද?
• ව්යාපාරයක් වසා දැමූ විට වෙයාපාර්යෙන් ලබාදුන් සේවාවට අඛණ්ඩ වගකීමක් ලබාදීමට සැළැස්මක් තිබේද?

ඉහත සඳහන් සියලු දේටම ධනාත්මක පිළිතුරු ලබා ගතහොත් එය ඔබගේ ආරක්ෂණ අධීක්ෂණ සැපයුම්කරු වේ.

ඉහත සම්පූර්ණ පැකේජය RS 39,000 / =

අවුරුදු 02 සහිත එකට එකක් වගකීම සහිතව.වෙලඳ නියොජිතයන් සාදරයෙන් පිලිගන්නේමු සියලුම
CCTVඋපාංග තොග සහ සිල්ලර මිලට


Service type:
Alarm / Security
Report this ad

Contact

  • 0769377739
  • 0779117739

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Circa Technology Services

Best Services For You


Share this ad

Promote this ad

More ads from Circa Technology Services