CCTV for your Home or Office

For sale by Colombo Net Solutions MEMBER11 Oct 9:50 pmNugegoda, Colombo


කැමරා සිතු පරිදි සවි කර ගැනීම යනු නියම ආරක්‍ෂිත පද්ධතියක් නොවේ. මෙය තාක්‍ෂණික ක්‍රියාදාමයකි.
නිසි පරිදි CCTV පද්ධතියක් තෝරා ගැනීමේදී ඔබ විසින් දැනගතයුතු කරුණු කීපයක් ඇත​.

># එහි ගුණාත්මක භාවය (Quality)
># රාත්‍රී දර්ශන හැකියාව​ (Night vision)
># මෙගා පික්සල් ප්‍රමාණය​
># දෘඩ තැටියේ ප්‍රමාණය​
># DVR උපකරණයේ ගුණාත්මක බව ( 1080N or 1080P)
>> අලෙවියෙන් පසු සේවා හැකියාව​
>> සහ වෙනත් වැදගත් තාක්‍ෂණික කරණා (එනම් අරක්‍ෂාව සහ එහි පැවැත්ම​.)

****************
ඔබ මුලින්ම සොයා බැලීමට පුරුදුව ඇත්තේ එහි මිල ගනන් බව අප දන්නා කරුණකි.
එහෙත් තත්වයෙන් උසස් භාණ්ඩ සහ සේවාවක් සඳහා යම් අගයක් පවතී.
ඔබගේ භාණ්ඩ සහ සේවාවන් වල පවතිනසුලුබව ( sustainability ) වෙනුවෙන් තාක්‍ෂණිකව පරිශ්‍රමයක් දැරීමට සිදුවේ. එයින් ඔබගේ මුදලට නියම වටිනා කමක් සහ එහි පැවැත්ම ඉහල නංවා ගත හැක​.

*******අඩු වටිනා කම තුල ඔබේ මුදල් අපතේ යා හැක*******

විශ්වාසවන්තව ඔබේ සේවාව ලබා ගැනීම සඳහා අප හා සම්බන්ද වන්න​.
අප පෙනී සිටින්නේ ගුණාත්මක සේවාවක් උදෙසා පමණයි.
ඔබට ගැලපෙන සේවාව සඳහා අප හා සන්නීවේදනය කර ගැනීමට​ අරාධනා කර සිටිමු.


Service type:
Alarm / Security
Report this ad

Contact

  • 0778715333

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Colombo Net Solutions

Your Innovative Technology Partner


Share this ad

Promote this ad