CCTV Camera

For sale by Sell Fast | Ambalanthota | PC PAL 6 Feb 7:53 amAmbalantota, Hambantota

Rs 3,500

Negotiable


PCPALවෙතින් ඔබේ නිවසට හා ව්‍යාපාර ස්ථාන වෙත හදුන්වාදෙන Motion detection, Night vision , Outdoor environment(Waterproof) සහ Deep compression technologyවැනි නවතම තාක්ෂණයෙන් සමන්විත කැමරා පද්ධතිය අඩු කළ විශේෂ මිලකට වසර 2ක වගකීමක් සහිතව ලබාගන්න.
ඒ සමගම ලෝකෙ ඕනෑම තැනක සිට ඔබේ නිවසේ ආරක්ෂාව තහවුරු කරගැනීමට මොබයිල් ඇප් එක නොමිලේ.!
ආරක්ෂණ පද්ධති මගින් ඔබගේ නිවස / ව්‍යාපාර ස්ථානය සොරසතුරන්ගෙන් ආරක්ෂා කරගැනීමට ඔබට හැකිය.

මෙම ආරක්ෂණ පද්ධතිය අප ආයතනය විසින් 24 පැයේ නීරීක්ෂණය කරන අතර, එහිදී ඔබට ඇති වන ඕනෑම හදිසි අවස්ථාවකදී අප ආයතනයේ විශේෂ පුහුණුව ලත් නිලධාරීන් ඉතා සුළු මොහොතකින් ඔබ වෙතට පැමිණෙන අතර, අප මෙහෙයුම් මධ්‍යස්ථානය විසින් එම හදිසි තත්වය පිළිබඳ ඔබ ප්‍රදේශයේ පොලිසිය දැනුවත් කරනු ඇත.

වැඩි විස්තර සඳහා අමතන්න :


Condition:
New
Report this ad

Contact

  • 0714571457

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page


Share this ad
Promote this ad

More ads from Sell Fast | Ambalanthota | PC PAL